Awasan Bawayada Sonduriya Me Apa Lyrics
“Avasan bhawayada sonduriya me apa” (අවසන් භවයද සොඳුරිය මේ අප): Awasan Bawayada Sonduriya Me Apa (අවසන් භවයද සොඳුරිය මේ අප) lyrics, a Sinhala heartbreak song sung by Amarasiri Peiris, with words by Upali Maldeniya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අවසන් භවයද සොඳුරිය මේ අප ගී පද, and many know it simply as Avasan bhawayada.
| SONG | Awasan Bawayada Sonduriya Me Apa |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Upali Maldeniya |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Awasan Bawayada Sonduriya Me Apa Lyrics Singlish
Avasan bhawayada sonduriya me apa
Apahata himi nowena
Mewan dukak kisida noma vewa
Sasare sarisarana
Nile nadiya wuwa kelawara wevi
Samudura dutu senine
Kadulu gangata kelawarak thiyedo
Oba nathi me gamane
Oba nathi me gamane
Avasan bhawayada ....
Dekagannatavat labeda oba yali
Nethu piyawenna kalin
Sohon kothath mage kadulu salawi
Sonduriya namin obe
Sonduriya namin obe
Avasan bhawayada ....අවසන් භවයද සොඳුරිය මේ අප ගී පද
අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරිසරනා //
නයිල් නදිය වුව කෙලවර වේවි
සමුදුර දුටු සැනිනේ
කදුළු ගඟට කෙලවරක් තියේදෝ
ඔබ නැති මේ ගමනේ
ඔබ නැති මේ ගමනේ
අවසන් භවයද ....
දැකගන්නටවත් ලැබේද ඔබ යලි
නෙතු පියවෙන්න කලින්
සොහොන් කොතත් මගෙ කදුළු සලාවි
සොඳුරිය නමින් ඔබේ
සොඳුරිය නමින් ඔබේ
අවසන් භවයද ....Performances of Awasan Bawayada Sonduriya Me Apa
Cover versions, live performances, and reality-show contestant performances of “Awasan Bawayada Sonduriya Me Apa” on YouTube.
Cover Versions · 4
▶CoverAwasan Bhawayada - Amarasiri PeirisRajitha Jayamini Withanachchi
▶CoverAmarasiri Peiris..Awasan bawayada sonduriya(අවසන් භවයද සොඳුරිය මේ අප....අපහට හිමි නොවෙනා)Aparna Gamage
▶CoverAwasan Bawayada - Amarasiri Peiris (අවසන් භවයද - අමරසිරි පීරිස්)bmadhu_sinhala_songs
▶CoverAwasan Bhawayada අවසන් භවයද සොඳුරිය | Amarasiri Peirisranhen සංගීත තෝතැන්න
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasan Bawayada Sonduriya Me Apa LyricsAwasan Bawayada Sonduriya Me Apa Lyrics Englishඅවසන් භවයද සොඳුරිය මේ අපඅවසන් භවයද සොඳුරිය මේ අප ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsUpali Maldeniya Lyricist