Maga Hariya Nowe Lyrics
“Maga heriya nowe” (මග හැරියා නොවේ): Maga Hariya Nowe (මග හැරියා නොවේ) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Maga heriya, and in Sinhala it is මග හැරියා නොවේ ගී පද.
| SONG | Maga Hariya Nowe |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Maga Hariya Nowe Lyrics Singlish
Maga heriya nowe
Maga herune aidaiy nodanei
Nima nowena obe aadare
Unusum suwe diga herena hanguman ganga mage
Maga ahagena awidin turulu wi
Hada pura widi obe aadare sonduriye......
Sanda eliyen themunu wane
Atinath gena yanena dine
Ada weyai nae hangune
Adahannata bae bindune
Saththai mage wihangiye
Siyo langa kalambeyi
Obe aadaren sonduriye......
Rala peralena dangalille
Raha widina werala lese
Obagen ma lada sahane
Sihinakawath nae thibune
Saththai susum suwandiye bhawa duka duru we
Obe aadaren sonduriye......මග හැරියා නොවේ ගී පද
මග හැරියා නොවේ
මග හැරුණේ ඇයිදැයි නොදැනේ
නිම නොවෙනා ඔබේ ආදරේ
උණුසුම් සුවේ දිග හැරෙනා හැඟුමන් ගඟ මගේ
මග අහගෙන ඇවිදින් තුරුළු වී
හද පුරා විඳි ඔබේ ආදරේ සොඳුරියේ......
සඳ එළියෙන් තෙමුණු වනේ
අතිනත් ගෙන යනෙන දිනේ
අද වේ යැයි නෑ හැඟුනේ
අදහන්නට බෑ බිඳුනේ
සත්තයි මගේ විහඟියේ
සියෝ ළඟ කැළඹෙයි
ඔබේ ආදරෙන් සොඳුරියේ......
රළ පෙරලෙන දැඟලිල්ලේ
රහ විඳිනා වෙරළ ලෙසේ
ඔබගෙන් මා ලද සහනේ
සිහිනෙකවත් නෑ තිබුණේ
සත්තයි සුසුම් සුවඳියේ භව දුක දුරු වේ
ඔබේ ආදරෙන් සොඳුරියේ......
Related Songs and Tags
Maga Hariya Nowe LyricsMaga Hariya Nowe Lyrics Englishමග හැරියා නොවේමග හැරියා නොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics