Salena Divi Maga Lyrics by Amarasiri Peiris
Salena Divi Maga (සැලෙන දිවි මග) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Salena Divi Maga lyrics in Sinhala script (සැලෙන දිවි මග ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Salena Divi Maga |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 3 |
| UPDATED |
Salena Divi Maga Lyrics
Salena divi maga nosalena sita
Sutana bara hisa usulana
Sihina podiyaki jeevithe
Sandaluthalayata usulana
Nibanda dala rala negena diyambaka
Pahura peda yana tani sitin
Diriya mava nam labannee pura veeriya paarami
Getalu sada nala vaditha dasatin
Dederavaa gihigeya bandum
Maha merak se negennni
Dara mihikatha se thaevul
Mavak vini nam mevan puthekuuta
Ohu dinuye veii
Ladak vini nam mevan samiyeku
Ohu da dinuye veiiසැලෙන දිවි මග ගී පද
සැලෙන දිවි මග නොසැලෙනා සිත
සුතන බර හිස උසුලනා
සිහින පොදියකි ජීවිතේ
සඳළුතලයට උසුලනා
නිබඳ දළ රළ නැගෙන දියඹක
පහුර පැද යන තනි සිතින්
දිරිය මව නම් ලබන්නී පුර වීරිය පාරමි
ගැටලු සැඩ නල වදිත දසතින්
දෙදෙරවා ගිහිගෙය බැඳුම්
මහා මෙරක් සේ නැගෙන්නි
දරා මිහිකත සේ තැවුල්
මවක් විණි නම් මෙවන් පුතෙකුට
ඔහු දිනුයේ වෙයි
ළඳක් විණි නම් මෙවන් සැමියෙකු
ඔහු ද දිනුයේ වෙයි
Related Songs and Tags
Salena Divi Maga LyricsSalena Divi Maga Lyrics Englishසැලෙන දිවි මගසැලෙන දිවි මග ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics