Amaraniyama Riduma Lyrics by Amarasiri Peiris
Amaraniyama Riduma (අමරණීයම රිදුම) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Amaraniyama Riduma lyrics in Sinhala script (අමරණීයම රිදුම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amaraniyama Riduma |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 12 |
| UPDATED |
Amaraniyama Riduma Lyrics
Amaraniyama riduma jeevithaye
Ma oben pada adare... adare....
Adare ....
Mathakaye katu thuda aeni laya
Parawai henguman
Wedanave gahena hadhawatha
Penwanna hakinam //
Noridana adare ayusha
Noradevi hemakal
Kumatado jeevithaya mata
Me riduma nathi nam //
Amaraniyama riduma ...අමරණීයම රිදුම ගී පද
අමරණීයම රිදුම ජීවිතයේ
මා ඔබෙන් පද ආදරේ... ආදරේ....
ආදරේ ....
මතකයේ කටු තුඩ ඇනී ළය
පාරවයි හැඟුමන්
වේදනාවේ ගැහෙන හදවත
පෙන්වන්න හැකිනම් //
නොරිදනා ආදරේ ආයුෂ
නොරැදේවි හැමකල්
කුමටදෝ ජීවිතය මට
මේ රිදුම නැති නම් //
අමරණීයම රිදුම ... Related Songs and Tags
Amaraniyama Riduma LyricsAmaraniyama Riduma Lyrics Englishඅමරණීයම රිදුමඅමරණීයම රිදුම ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics