Waradikaru wemi
Waradikaru wemi Lyrics
Varadikaru vemi varadikaru vemi
Lovata hadaga varada piligami
Obe adara bisava namen
Sohon gaba idi nokala varadata
Varada piliganimi
Maha rajathumani maha rajathumani
Deneth anda kala obe dathin
(mage hadavata andha kala manavi)..//
Mathakaye kiri garuda athura
Ae namin me sohone idi kalemi
Lowe vena kawuruth nodanna
Sonduru yamuna nadiya danna
(ae namin me sohone idi kalemi)..//
Nadi thera hinda boho duk vindi
Ae namin me sohone idi kalemi
Ahasa gabara anduru davasaka
Kandulu maha varusava bihi kala
(ae namin me sohona idi kalemi)..//
Maha rajathumani maha rajathumani
Deneth anda kala obe dathin
(mage hadavata andha kala manavi)..////
වැරදිකරු වෙමි ගී පද
වැරදිකරු වෙමි වැරදිකරු වෙමි
ලොවට හඩගා වරද පිළිගමි
ඔබේ ආදර බිසව නාමෙන්
සොහොන් ගැබ ඉදි නොකළ වරදට
වරද පිළිගනිමි
මහා රජතුමනි මහා රජතුමනි
දෙනෙත් අඳ කළ ඔබේ දෑතින්
(මගේ හදවත අන්ධ කළ මැනවී)..//
මතකයේ කිරි ගරුඩ අතුරා
ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි
ලොවේ වෙන කවුරුත් නොදන්නා
සොඳුරු යමුනා නදිය දන්නා
(ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි)..//
නදී තෙර හිඳ බොහෝ දුක් විඳි
ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි
අහස ගැබ්බර අඳුරු දවසක
කඳුළු මහ වරුසාව බිහි කළ
(ඈ නමින් මේ සොහොන ඉදි කළෙමි)..//
මහා රජතුමනි මහා රජතුමනි
දෙනෙත් අඳ කළ ඔබේ දෑතින්
(මගේ හදවත අන්ධ කළ මැනවී)..////
Frequently Asked Questions
Who sang Waradikaru wemi?
Amarasiri Peiris performed Waradikaru wemi. Amarasiri Peiris is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Waradikaru wemi lyrics?
The lyrics for Waradikaru wemi were written by Rajee Welgama. Rajee Welgama is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Waradikaru wemi?
Darshana Ruwan Disanayake composed the music for Waradikaru wemi. Darshana Ruwan Disanayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Waradikaru wemi complete lyrics?
You can find the complete Waradikaru wemi lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Waradikaru wemi?
Waradikaru wemi has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වැරදිකරු වෙමි ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වැරදිකරු වෙමි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Waradikaru wemi" or discuss the lyrics with other music lovers.
More from Amarasiri Peiris
- Alawantha Weediye Lyrics5 views
- Chanda Hiru Ras Lyrics2 views
- Heena Mawanawada Hirawee Lyrics3 views
- Hitha Pura Mal Pipena Lyrics5 views
- Hithawathuni Ada Sudu Endan Enna Lyrics3 views
- Kandulinma Bara Lyrics2 views
- Koida Kiya Manda Kiya Lyrics0 views
- Ma Hada Sanasalana Lyrics1 views
- Maga Hariya Nowe Lyrics1 views
- Me Andhakara Rathriye Lyrics1 views
- Me Premayada Lyrics0 views
- Narthana Leela Lyrics1 views
- Nethata Netha Lyrics3 views
- Niyangayata Pasu Lyrics0 views
- Ran Huyen Lyrics7 views
- Ruduru Une Ayi Lyrics2 views
- Salena Divi Maga Lyrics1 views
- Sanda Eliya Nil Lyrics1 views
- Sanda Rekhawen Lyrics0 views
- Sasiri Bara Sapatha Lyrics5 views
- Siri Gatikara Lyrics1 views
- Siw Wasarak Lyrics0 views
- Sondura Apa Gimath Kal Lyrics10 views
- Sonduru Ganga Lyrics5 views
- Thumula Bala Athy Lyrics2 views
- Udam Rala Oba Lyrics2 views
- Viraga Ragaya Lyrics6 views
- Wahi Kirilli Lyrics0 views
- Wasathkala Gee Lyrics2 views
- View All Songs121 songs
Popular Songs This Week
- 151 views
- 87 views
- 68 views
- 63 views
- 60 views
- 52 views
- 41 views
- 40 views
- 39 views
- 33 views