Dara Duka Sathuta Lyrics by Amarasiri Peiris
Dara Duka Sathuta (දරා දුක සතුට) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Dara Duka Sathuta lyrics in Sinhala script (දරා දුක සතුට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dara Duka Sathuta |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 11 |
| UPDATED |
Dara Duka Sathuta Lyrics
Dara duka sathuta hirihara
Hada daru petav lokukara
Eda men adath vunath birindamaya mage
Apa aganthuka kale kalayada noma hege
Yava mage suratha aege banda vata siyumali
Turul venna sitha kiyayi nethu piyan vasa
Eth api durai vage eda men nowe
Sangava pem hagum aegen iwatha yanna ve
Sulanga ha tharanga vedee kiyabu rel nagee
Sibinnata hithai aege sumudu mudu dethol
Eth api durai vage eda men nowe
Sangava pem hagum aegen iwatha yanna ve
Dara duka sathuta ....දරා දුක සතුට ගී පද
දරා දුක සතුට හිරිහැර
හදා දරු පැටව් ලොකුකර
එදා මෙන් අදත් වුනත් බිරිඳමය මගේ
අප ආගන්තුක කලේ කාලයද නොම හැගේ
යවා මගෙ සුුරත ඇගේ බඳ වටා සියුමැලි
තුරුල් වෙන්න සිත කියයි නෙතු පියන් වසා
ඒත් අපි දුරයි වගේ එදා මෙන් නොවේ
සඟව පෙම් හැගුම් ඇගෙන් ඉවත යන්න වේ
සුළඟ හා තරඟ වැදී කියබු රැල් නැගී
සිඹින්නට හිතයි ඇගේ සුමුදු මුදු දෙතොල්
ඒත් අපි දුරයි වගේ එදා මෙන් නොවේ
සඟව පෙම් හැගුම් ඇගෙන් ඉවත යන්න වේ
දරා දුක සතුට ....Related Songs and Tags
Dara Duka Sathuta LyricsDara Duka Sathuta Lyrics Englishදරා දුක සතුටදරා දුක සතුට ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics