Kinnaraviye Malak Nelagena Lyrics
“Kinnaraviye malak nelagena” (කින්නරාවියේ මලක් නෙලාගෙන), Kinnaraviye Malak Nelagena (කින්නරාවියේ මලක් නෙලාගෙන) lyrics: a Sinhala heartbreak song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කින්නරාවියේ මලක් නෙලාගෙන ගී පද.
| SONG | Kinnaraviye Malak Nelagena |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 3 |
| UPDATED |
Kinnaraviye Malak Nelagena Lyrics Singlish
Kinnaraviye malak nelagena
Oba dura aeta yai
E mala neluwe oba ai //
Suranganawak sanda aahasin
Manaliyak se paavi eyai
Suwanda aran igillenna
Aadaraye ginisiluwak vi
Kinnaraviye ....
Duhul walaawan semin semin vith
Venvi venvi nopeni yai
Mage kadulu waavaganna
Maa dutuwe heenayak tamai
Kinnaraviye ....කින්නරාවියේ මලක් නෙලාගෙන ගී පද
කින්නරාවියේ මලක් නෙලාගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //
සුරංගනාවක් සැන්දෑ අහසින්
මනාලියක් සේ පාවී එයි
සුවඳ අරන් ඉගිල්ලෙන්න
ආදරයේ ගිණිසිළුවක් වී
කින්නරාවියේ ....
දුහුල් වලාවන් සෙමින් සෙමින් විත්
වෙන්වී වෙන්වී නොපෙනී යයි
මගේ කදුළු වාවගන්න
මා දුටුවේ හීනයක් තමයි
කින්නරාවියේ ....
Performances of Kinnaraviye Malak Nelagena
Cover versions, live performances, and reality-show contestant performances of “Kinnaraviye Malak Nelagena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kinnaraviye Malak Nelagena LyricsKinnaraviye Malak Nelagena Lyrics Englishකින්නරාවියේ මලක් නෙලාගෙනකින්නරාවියේ මලක් නෙලාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics
