Budu Sihila Galala Lyrics
“Budu sihila galala” (බුදු සිහිල ගලාලා), Budu Sihila Galala (බුදු සිහිල ගලාලා) lyrics: a Sinhala Buddhist devotional song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බුදු සිහිල ගලාලා ගී පද.
| SONG | Budu Sihila Galala |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 5 |
| UPDATED |
Budu Sihila Galala Lyrics Singlish
Budu sihila galala
Lowa nominiskam duru wewa…//
Maha karuna diya gambare
Meth muditha nala ralle
Niwan magata senasille
Enamudu lowa gana andure
Enamudu lowa gana andure…
Budu sihila galala
Lowa nominiskam duru wewa…//
Siri pathule pahasa wede
Dalanda himi ras vihide
Budu bana handa lowa pathire
Minisathkama thaw ninde
Minisathkama thaw ninde…
Budu sihila galala
Lowa nominiskam duru wewa…//බුදු සිහිල ගලාලා ගී පද
බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා…//
මහ කරුණා දිය ගැඹරේ
මෙත් මුදිතා නල රැල්ලේ
නිවන් මගට සැනසිල්ලේ
එනමුදු ලොව ඝණ අඳුරේ
එනමුදු ලොව ඝණ අඳුරේ…
බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා…//
සිරි පතුලේ පහස වැදේ
දළඳා හිමි රැස් විහිදේ
බුදු බණ හඬ ලොව පැතිරේ
මිනිසත්කම තව නින්දේ
මිනිසත්කම තව නින්දේ…
බුදු සිහිල ගලාලා
ලොව නොමිනිස්කම් දුරු වේවා…//
Performances of Budu Sihila Galala
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Sihila Galala” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Sihila Galala LyricsBudu Sihila Galala Lyrics Englishබුදු සිහිල ගලාලාබුදු සිහිල ගලාලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics

