Sasiri Bara Sapatha Lyrics by Amarasiri Peiris
Sasiri Bara Sapatha (සසිරි බර සැපත) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Sasiri Bara Sapatha lyrics in Sinhala script (සසිරි බර සැපත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sasiri Bara Sapatha |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 18 |
| UPDATED |
Sasiri Bara Sapatha Lyrics
Sasiri bara sapatha noma dutu sirimathiya
Ayasa langadi ma langa vun yasavathiya
Nirasa kula bojun valandu rasavathiya
Katuka val yahane sarasu pathivathiya
Paramala kiya ma gerahu kusumavi
Anda ma denetha divasin dutu nayanavi
Mudewiya lesin ma dutu sidevi
Numbe sohona langa neth laduyemi devi
Vada vada magema parapura hoda hitin dara
Laba laba katuka duk gini nanguna bura bura
Vinda vinda apa duk mata sapatha dun sara
Abinkman kale ai mage yasodharaසසිරි බර සැපත ගී පද
සසිරි බර සැපත නොම දුටු සිරිමතිය
අයස ළඟදි මා ළඟ වුන් යසවතිය
නිරස කුල බොජුන් වැළඳූ රසවතිය
කටුක වැල් යහන සැරසූ පතිවතිය
පරමල කියා මා ගැරහූ කුසුමාවි
අඳ මා දෙනෙත දිවැසින් දුටු නයනාවි
මූදේවිය ලෙසින් මා දුටු සීදේවි
නුඹේ සොහොන ළඟ නෙත් ලදුයෙමි දේවී
වද වද මගෙම පරපුර හොද හිතින් දරා
ලැබ ලැබ කටුක දුක් ගිනි නැඟුණ බුර බුරා
විඳ විඳ අපා දුක් මට සැපත දුන් සරා
අබින්ක්මන් කළේ ඇයි මගෙ යසෝධරාPerformances of Sasiri Bara Sapatha
Cover versions, live performances, and reality-show contestant performances of “Sasiri Bara Sapatha” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sasiri Bara Sapatha LyricsSasiri Bara Sapatha Lyrics Englishසසිරි බර සැපතසසිරි බර සැපත ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics
