Minisa Lyrics by Amarasiri Peiris
Minisa (මිනිසා) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Lucien Bulathsinhala, and the music is composed by Premasiri Kemadasa. This page presents the Minisa lyrics in Sinhala script (මිනිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Minisa |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Lucien Bulathsinhala |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 342 |
| UPDATED |
Minisa Lyrics
Minisa marana thunak athi.... minisa bala siti
Niruwath daasin balanna.... kanayawi
Lihil saluwa anathure wateddi
Payodhara thudu ikibididdi.... santhrasayen
Asanwadee susum wege.... ridmayen
Wayanna weena kanyawi
Niyangala mal paata dedunu
Deba kara ena gira kowuwan
Piyum kakulak thudin paara
Balen pubudana hansaya.. hansaya
Balanna niruwath daasin
Okanda wee ridmayen
Rasa talaya kalaeli ganwa
Wayanna weena kanyawi
Minisa marana thunak....මිනිසා ගී පද
මිනිසා මරණ තුනක් ඇති.... මිනිසා බලා සිටී
නිරුවත් දෑසින් බලන්න.... කනයාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිදිද්දී.... සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ.... රිද්මයෙන්
වයන්න වීනා කන්‍යාවී
නියඟලා මල් පාට දේදුණු
දෙබෑ කර එන ගිරා කොවුවන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා.. හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසා තලය කලඑළි ගන්වා
වයන්න වීනා කන්‍යාවී
මිනිසා මරණ තුනක්....Performances of Minisa
Cover versions, live performances, and reality-show contestant performances of “Minisa” on YouTube.
Reality Show Performances · 20
▶Reality ShowHarith Wijeratne - Hemin Sare Piya Wida (හෙමින් සෑරේ) | Blind Auditions | The Voice Sri LankaHarith Wijeratne - Hemin Sare Piya Wida
▶Reality ShowHimasha Umayandi | Hemin Sare Piya Wida (හෙමින් සෑරේ) | Knockouts | The Voice Teens Sri LankaHimasha Umayandi
▶Reality ShowGanga Abeynayake- Hemin Sare Piya Wida (හෙමින් සෑරේ) | Blind Auditions | The Voice Sri LankaGanga Abeynayake- Hemin Sare Piya Wida
▶Reality ShowSithin Ma Nosali - සිතින් මා නොසැලී |Sahan Prabuddha Hiru Star Season 3 | TICKET TO FINALE |Part 02Sithin Ma Nosali - සිතින් මා නොසැලී
▶Reality ShowDulyaa Dissanaike | Hemin Sare Piya Wida (හෙමින් සෑරේ) | Blind Auditions | The Voice Teens Sri LankaDulyaa Dissanaike
▶Reality ShowHarith Wijeratne - Hemin Sere (හෙමින් සැරේ) | Grand Finale | The Voice Sri LankaHarith Wijeratne - Hemin Sere
▶Reality ShowHemin Sare Piya Wida | හෙමින් සැරේ පියා විදා | Dilmi Chamathka | Hiru Star Season 05Hemin Sare Piya Wida
▶Reality ShowSandra Priyanjalee | Hemin Sare (හෙමින් සැරේ ) | Blind Auditions | The Voice Sri LankaSandra Priyanjalee
▶Reality ShowRuwani Umayangana - Hemin Sare Piya Wida (හෙමින් සෑරේ) | Blind Auditions | The Voice Sri LankaRuwani Umayangana - Hemin Sare Piya Wida
▶Reality ShowMarana Thunak Athi Minisa - මිනිසා මරණ තුනක් ඇති මිනිසා |Sachini Tharuka Hiru Star Season 3|Super 15Marana Thunak Athi - මරණ තුනක් ඇති
▶Reality ShowSandra Priyanjalee | Hemin Sare (හෙමින් සැරේ ) | Blind Auditions | The Voice Sri LankaSandra Priyanjalee
▶Reality ShowSithin Ma Nosali - සිතින් මා නොසැලී | Ravindu Singhapura Hiru Star Season 3 | Episode 14Sithin Ma Nosali - සිතින් මා නොසැලී
▶Reality ShowHemin Sare Piya Wida | හෙමින් සැරේ පියා විදා | Dilmi Chamathka | Hiru Star Season 05Hemin Sare Piya Wida
▶Reality ShowHemin Sare Piya Wida - හෙමින් සැරේ පියා විදා | Shenuri Anjala Hiru Star Season 3 | WILD CARD ROUNDHemin Sare Piya Wida - හෙමින් සැරේ පියා විදා
▶Reality ShowMinisek Thanana Maliga - මිනිසෙක් තනනා මාළිගා| Shen Dilanga |Hiru Star - Season 04|EPISODE 32|HiruTVMinisek Thanana Maliga - මිනිසෙක් තනනා මාළිගා
▶Reality ShowHershey | Minisek Thanana Maliga (මිනිසෙක් තනනා මාළිගා) | The Super Knockouts | The Voice Sri LankaHershey
▶Reality Showදැන් මිනිස්සු බනිවී මම ගන්න තීරණ වලට Coach Kasun - Coach Tone | Exclusive | The Voice Sri Lankaදැන් මිනිස්සු බනිවී මම ගන්න තීරණ වලට Coach Kasun - Coach Tone
▶Reality Show"ප්‍රේක්ෂකයෝ කළ වැඩේ හරිද?" අමල්ගේ ඇසට කඳුළු එක්කරමින් සඳුනිට ලැබුණු ප්‍රතිඵලය | Hiru Star"ප්‍රේක්ෂකයෝ කළ වැඩේ හරිද?" අමල්ගේ ඇසට කඳුළු එක්කරමින් සඳුනිට ලැබුණු ප්‍රතිඵලය 🥺
▶Reality Showපිට කවරේ බලලා මිනිස්සු මනින අයට හොඳ ආදර්ශයක් | Hiru Star - Season 04පිට කවරේ බලලා මිනිස්සු මනින අයට හොඳ ආදර්ශයක්
▶Reality ShowHiru Star Season 4 සඳහා සූදානමින් සිටින්න…Amarasiri Peiris
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Minisa LyricsMinisa Lyrics Englishමිනිසාමිනිසා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsPremasiri Kemadasa ComposerLucien Bulathsinhala Lyricist

