Athugala Pamula Lyrics
“Athugala pamula nimeshayaka” (ඇතුගල පාමුල නිමේෂයක), Athugala Pamula (ඇතුගල පාමුල) lyrics: a Sinhala Buddhist devotional song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඇතුගල පාමුල ගී පද.
| SONG | Athugala Pamula |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Buddhist Devotional, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Athugala Pamula Lyrics Singlish
Athugala pamula nimeshayaka
Ma dutu ruva oba budu samide
Karuna gunayen nahevena nagaraya
Pura mage sita piyamenne //
Aya athagena ma athugala mudune
Budu samiduta sudu mal piduwe
Aya nae ma langa ma nae aya langa
Athugala pamula ...
Dethanaka taniwee wedihiti wu apa
Arutha soyawada duta sihine
Mahalu wiye ada dakina athugala
Thawamath tarunai eda wage
Athugala pamula ...ඇතුගල පාමුල ගී පද
ඇතුගල පාමුල නිමේෂයක
මා දුටු රුව ඔබ බුදු සමිදේ
කරුණා ගුණයෙන් නැහැවෙන නගරය
පුරා මගේ සිත පියමැන්නේ //
ඇය අතගෙන මා ඇතුගල මුදුනේ
බුදු සමිඳුට සුදු මල් පිදුවේ
ඇය නෑ මා ළඟ මා නෑ ඇය ළඟ
ඇතුගල පාමුල ...
දෙතැනක තනිවී වැඩිහිටි වූ අප
අරුත සොයනවද දුටු සිහිනේ
මහලු වියේ අද දකිනා ඇතුගල
තවමත් තරුණයි එදා වගේ
ඇතුගල පාමුල ...Performances of Athugala Pamula
Cover versions, live performances, and reality-show contestant performances of “Athugala Pamula” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athugala Pamula LyricsAthugala Pamula Lyrics Englishඇතුගල පාමුලඇතුගල පාමුල ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics

