Alawantha Weediye Lyrics by Amarasiri Peiris
Alawantha Weediye (ආලවන්ත වීදියේ) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Alawantha Weediye lyrics in Sinhala script (ආලවන්ත වීදියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Alawantha Weediye |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 27 |
| UPDATED |
Alawantha Weediye Lyrics
Alawanta veediye
Me alawanta veediye
Neka wisithuru
Salpil wala
Sihina thiyenne
E sihina walin wadaa sonduru sihina soyaa
Veedi pura yanna hitenne
Me alawanta veediye
Sonduru wunath paata heen wadi mila naa
Hari laabeta ganna thiyenne
Parissamin nogaththothin
Sihina bidenne
Me alawanta veediye
Me alawanta veediye
Nuraa landun
Netha balaum
Wadi mila naa
Athamaanema ganna thiyenne
Parissamin nogaththothin..daasa ridenne
Alawanta veediyeආලවන්ත වීදියේ ගී පද
ආලවන්ත වීදියේ
මේ ආලවන්ත වීදියේ
නෙක විසිතුරු
සල්පිල් වල
සිහින තියෙන්නේ
ඒ සිහින වලින් වඩා සොඳුරු සිහින සොයා
වීදි පුරා යන්න හිතෙන්නේ
මේ ආලවන්ත වීදියේ
සොඳුරු වුනත් පාට හීන වැඩි මිල නෑ
හරි ලාබෙට ගන්න තියෙන්නේ
පරිස්සමින් නොගත්තොතින්
සිහින බිඳෙන්නේ
මේ ආලවන්ත වීදියේ
මේ ආලවන්ත වීදියේ
නුරා ලඳුන්
නෙතඟ බැලුම්
වැඩි මිල නෑ
අතමානෙම ගන්න තියෙන්නේ
පරිස්සමින් නොගත්තොතින්..දෑස රිදෙන්නේ
ආලවන්ත වීදියේ
Performances of Alawantha Weediye
Cover versions, live performances, and reality-show contestant performances of “Alawantha Weediye” on YouTube.
Cover Versions · 12
▶CoverAlawanthaa Weediye (ආලවන්ත වීදියේ) | Amarasiri Peiris | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverAlawantha Veediye | මේ ආලවන්ත වීදියේ | Amarasiri PeirisGee Nadee
▶CoverAlawanthaa Weediye| (ආලවන්ත වීදියේ) - Amarasiri Peiris| Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverAlawanthaa Weediye | ආලවන්ත වීදියේ | Amarasiri Peiris| Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverAmarasiri Peiris Alawantha Veediye මේ ආලවන්ත වීදියේedirisingha u
▶CoverAlawantha veediye / ආලවන්ත වීදියේ / Amarasiri peirisM.A.S.V Madushan.
▶CoverMe alawantha veediye - Amarasiri Peiris | මේ ආලවන්ත වීදියේ - අමරසිරි පීරිස්RD Entertainments
▶CoverAlawantha Weediye - ආලවන්ත වීදියේSong Radio
▶Coverමේ ආලවන්ත වීදියේ | Me Alawantha weediye | Cover Song 2025 l Amarasiri PerisInspiroVibe
▶CoverMe alawantha widiye (මේ ආලවන්ත වීදියේ)Ruwan Gunawardhana
▶Coverආලවන්ත වීදියේ | Alawantha Weediye - AMARASIRI PIERISMaha Bo TV
▶CoverAlawantha Veediye | මේ ආලවන්ත වීදියේ | Amarasiri PeirisMusic Mastar
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Alawantha Weediye LyricsAlawantha Weediye Lyrics Englishආලවන්ත වීදියේආලවන්ත වීදියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics