Hithawathuni Ada Sudu Endan Enna Lyrics
“Hitawathuni ada sudu andan enna” (හිතවතුනි අද සුදු ඇඳන් එන්න): Hithawathuni Ada Sudu Endan Enna (හිතවතුනි අද සුදු ඇඳන් එන්න) lyrics, a Sinhala heartbreak song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hitawathuni ada, and in Sinhala it is හිතවතුනි අද සුදු ඇඳන් එන්න ගී පද.
| SONG | Hithawathuni Ada Sudu Endan Enna |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Hithawathuni Ada Sudu Endan Enna Lyrics Singlish
Hitawathuni ada sudu andan enna
Me susane pahan dalwanna
Prathama premaya wala damannata
Aseeruyi mata oba udaw wenna
Hitawathuni ada sudu andan enna
Pasale araliya gas yata
Liyu eka kavi peliyak
Thawama wataha ganna bari wuni
Asuru keruwath kalayak
Hitawathuni ada sudu andan enna....
Mathaka gok kola rahen atharin
Yali liyannata pem kawak
Matath mage hitha hada gannata
Denna araliya mal mitak
Hitawathuni ada sudu andan enna....හිතවතුනි අද සුදු ඇඳන් එන්න ගී පද
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
පාසලේ අරලියා ගස් යට
ලියූ එක කවි පේලියක්
තවම වටහා ගන්න බැරි වුනි
ඇසුරු කෙරුවත් කාලයක්
හිතවතුනි අද සුදු ඇඳන් එන්න....
මතක ගොක් කොළ රැහැන් අතරින්
යලි ලියන්නට පෙම් කවක්
මටත් මගෙ හිත හදා ගන්නට
දෙන්න අරලියා මල් මිටක්
හිතවතුනි අද සුදු ඇඳන් එන්න....Performances of Hithawathuni Ada Sudu Endan Enna
Cover versions, live performances, and reality-show contestant performances of “Hithawathuni Ada Sudu Endan Enna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hithawathuni Ada Sudu Endan Enna LyricsHithawathuni Ada Sudu Endan Enna Lyrics Englishහිතවතුනි අද සුදු ඇඳන් එන්නහිතවතුනි අද සුදු ඇඳන් එන්න ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics
