Heena Gena Hama Rakama Lyrics
“Heena gena hema raakama langa hitiyaanam” (හීන ගේන හැම රෑකම ලඟ හිටියානම්): Heena Gena Hama Rakama (හීන ගේන හැම රෑකම) lyrics, a Sinhala heartbreak song sung by Amarasiri Peiris and Nirosha Virajini, with words by Suramya Mapitiya and music by Darshana Ruwan Disanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හීන ගේන හැම රෑකම ගී පද.
| SONG | Heena Gena Hama Rakama |
|---|---|
| SINGER | Amarasiri Peiris, Nirosha Virajini |
| LYRICIST | Suramya Mapitiya |
| COMPOSER | Darshana Ruwan Disanayake |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 57 |
| UPDATED |
Heena Gena Hama Rakama Lyrics Singlish
Heena gena hema raakama langa hitiyaanam
Naera katuwa aawaanam sasara pura man
Aalawanthakama kiyanne bosathkama nam
Duk vidinna dan dunne kohomada ehenam
Aetha duraka hitiyaath numba langa un bawa daenee
Pena pena hema thenakama ran rupema penee
Dipa desae yana yana thana mama sewawa sakee
Jiwathema numba aragena yanna giya waeni
Waawaganna bari karunak aesa sirakara wasa
Paaraganna bari sitha numba aragena dura giya
Paathwenna barivath hisa urahisa matha thiya
Senewanthakama aragena enawa soya soyaහීන ගේන හැම රෑකම ගී පද
හීන ගේන හැම රෑකම ලඟ හිටියානම්
නෑර කටුව ආවානම් සසර පුරා මං
ආලවන්තකම කියන්නෙ බෝසත්කම නම්
දුක් විදින්න දන් දුන්නේ කොහොමද එහෙනම්
ඈත දුරක හිටියත් නුඹ ළඟ උන් බව දැනී
පේන පේන හැමතැනකම රන් රූපෙම පෙනී
දිප දේසේ යන යන තැන මම සෙව්වා සකී
ජිවතේම නුඹ අරගෙන යන්න ගියා වැනි
වාවගන්න බැරි කරුණක් ඇස සිරකර වසා
පාරගන්න බැරි සිත නුඹ අරගෙන දුර ගියා
පාත්වෙන්න බැරිවත් හිස උරහිස මත තියා
සෙනේවන්තකම අරගෙන එනවා සොය සොයා //Performances of Heena Gena Hama Rakama
Cover versions, live performances, and reality-show contestant performances of “Heena Gena Hama Rakama” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶Coverහීන ගේන හැම රෑකම ළඟ සිටියානම් .. - අමරසිරි පීරිස් සමග නිරෝෂා විරාජිනිම ධූ
▶CoverHeena Gena Hama Rekama Laga Hitiya nam...හැමෝම හොයපු හීන ගේන හැම රැකම...Ru TV
▶Coverහීන ගේන හැම රෑකම Amarasiri Peiris & Nirosha VirajiniDRD Darshana Ruwan Dissanayake
▶CoverHeena Gena Hama Rakama | හීන ගේන හැම රෑකම | Amarasiri Peiris & Nirosha VirajiniGee Dehena
▶CoverHeena Gena Hama Rakama / Amarasiri Peiris / Sinhala SongsSinhala Songs
▶CoverHeena Gena Hama Raakama හීන ගේන හැම රෑකම ළඟ සිටියානම් .. | Amarasiri Pieris | Nirosha Virajiniranhen සංගීත තෝතැන්න
▶Coverලස්සන සිංදු - හීන ගේන හැම රෑකම - Heena Gena Hama Rayakama - Amarasiri Peris with Nirosha VirajiniIM Music
▶Coverහීන ගේන හැම රෑකම... අමරසිරි පීරිස්/නිරෝෂා විරාජිනී Amarasiri Pieris/Nirosha VirajiniNS Creation
▶CoverHeena Gena Hama Rakama හීන ගේන හැම රෑකම Sri SinduSRI Sindu
▶CoverHeena gena hsma rakama |හීන ගේන හැම රෑකම | amarasiri piris | nirosha virajaneMAHE music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heena Gena Hama Rakama LyricsHeena Gena Hama Rakama Lyrics Englishහීන ගේන හැම රෑකමහීන ගේන හැම රෑකම ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsDarshana Ruwan Disanayake ComposerSuramya Mapitiya Lyricist
