Charu Dehe Nura Lyrics by Amarasiri Peiris
Charu Dehe Nura (චාරු දේහේ නුරා) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Charu Dehe Nura lyrics in Sinhala script (චාරු දේහේ නුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Charu Dehe Nura |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 12 |
| UPDATED |
Charu Dehe Nura Lyrics
Charu dehe nura ma daese mawe
Rathriye rae sande aa sina sriya dae //
Charu dehe nura
Pihina peena rasoghe
Saragi vile rathri yaamaye //
Aage daese prabodhe
Nura gee nage
Jeevithe yauwane
Premaye mee vane
Charu dehe nura..
Seetha mihidum walaawo
Welila sade tharakaawe //
Mihithalawe thusithe
Mawe ma hade
Jeevithe yauwane
Premaye mee vane
Charu dehe nura..චාරු දේහේ නුරා ගී පද
චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //
චාරු දේහේ නුරා
පිහින පීනා රසෝඝේ
සාරාගී විලේ රාත්‍රී යාමයේ //
ඈගේ දෑසේ ප්‍රබෝධේ
නුරා ගී නැගේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මීවනේ
චාරු දේහේ නුරා..
සීත මිහිදුම් වළාවෝ
වෙලීලා සදේ තාරකාවේ //
මිහිතලාවේ තුසීතේ
මැවේ මා හදේ
ජීවිතේ යෞවනේ
ප්‍රේමයේ මී වනේ
චාරු දේහේ නුරා..
Related Songs and Tags
Charu Dehe Nura LyricsCharu Dehe Nura Lyrics Englishචාරු දේහේ නුරාචාරු දේහේ නුරා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics