Me Andhakara Rathriye Lyrics
“Me andhakara rathriye” (මේ අන්ධකාර රාත්‍රියේ): Me Andhakara Rathriye (මේ අන්ධකාර රාත්‍රියේ) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මේ අන්ධකාර රාත්‍රියේ ගී පද.
| SONG | Me Andhakara Rathriye |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 15 |
| UPDATED |
Me Andhakara Rathriye Lyrics Singlish
Me andhakara rathriye
Obe neela daesa paayalaa
Avadhikarayi nidaa sitina atheethayak
Nidaa sitina atheethayak //
Prathama premaye sonduru semarum
Sit madale avileyi
Jeevitaye subha prarthana
Pokuru pokuru melaveyi
Me andhakara ...
Mathaka pothe anthima pitu athare
Hansa giya liyaveyi
Obe suwada radi maaruthayayi
Jeevitayama kalambeyi
Me andhakara ...මේ අන්ධකාර රාත්‍රියේ ගී පද
මේ අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල දෑස පායලා
අවදිකරයි නිදා සිටින අතීතයක්
නිදා සිිටින අතීතයක් //
ප්‍රථම ප්‍රේමයේ සොඳුරු සැමරුම්
සිත් මඩලේ ඇවිලෙයි
ජීවිතයේ සුභ ප්‍රාර්ථනා
පොකුරු පොකුරු මැලවෙයි
මේ අන්ධකාර ...
මතක පොතේ අන්තිම පිටු අතරේ
හංස ගීය ලියවෙයි
ඔබේ සුවඳ රැදි මාරුතයයි
ජීවිතයම කැළඹෙයි
මේ අන්ධකාර ...Related Songs and Tags
Me Andhakara Rathriye LyricsMe Andhakara Rathriye Lyrics Englishමේ අන්ධකාර රාත්‍රියේමේ අන්ධකාර රාත්‍රියේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics