Ira Handa Yata Lyrics by Amarasiri PeirisMalani Bulathsinhala
Ira Handa Yata (ඉර හඳ යට) is a Sinhala song sung by Amarasiri Peiris and Malani Bulathsinhala. This page presents the Ira Handa Yata lyrics in Sinhala script (ඉර හඳ යට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ira Handa Yata |
|---|---|
| SINGER | Amarasiri Peiris, Malani Bulathsinhala |
| VIEWS | 39 |
| UPDATED |
Ira Handa Yata Lyrics
Ira handa yata obai mamai ape lokaye
Ape paduwé apata inna hitina kiyana thanak
Kohedo thiyenne api kohedo yanne
Api wage anantha wu premavanthayin asarana
Yanna enna inna thanak nathiwa lathawela
Atharaman wela walapena
Ape nethata apa nopenena anun dakina katha kiyana
Minis asama minisun hata ai erehi wela
Wasa napuru wela gini genaඉර හඳ යට ගී පද
ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ
අපේ පාඬුවේ අපට ඉන්න හිටින කියන තැනක්
කොහෙදෝ තියෙන්නේ අපි කොහේදෝ යන්නේ
අපි වාගේ අනන්ත වූ ප්‍රේමවන්තයින් අසරණ
යන්න එන්න ඉන්න තැනක් නැතිව ළතැවෙලා
අතරමං වෙලා වැළපෙන
අපේ නෙතට අප නොපෙනෙන අනුන් දකින කතා කියන
මිනිස් ඇසම මිනිසුන් හට ඇයි එරෙහි වෙලා
වස නපුරු වෙලා ගිනි ගෙනPerformances of Ira Handa Yata
Cover versions, live performances, and reality-show contestant performances of “Ira Handa Yata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) - Karunarathna DivulganeKarunarathna Divulgane
▶CoverOba Ma Hamu Una (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට)| Kasun Kalhara | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMe Ira Handa Yata | මේ ඉර හඳ යට | Edward Jayakody | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverOba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) | Anjalee Herath | Ma Nowana MamaMa Nowana Mama
▶Coverඔබ මා හමු වුණ මේ ඉර හඳ යට | Oba ma hamu una me ira handa yata | Ashka Kulathunge | Sirasa voicemusic 🎶 TV
▶Coverඔබ මා හමුවුන මේ ඉර හඳ යට | Oba Ma Hamuuna Me Ira Handa Yata | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶CoverOba Ma Hamu Una Me Ira Handa Yata - ඔබ මා හමුවුන - Karunarathna Divulgane - Cover By Sanjaya YapaSanjaya Yapa
▶CoverOba Ma Hamu Una | ඔබ මා හමුවුන මේ ඉර හඳ යට | Karunarathna DivulganeNatural life
▶CoverMe Ira Handa Yata - Edward Jayakody...මේ ඉර හඳ යට - එඩ්වඩ් ජයකොඩිLakmal Jayasinghe
▶CoverOba Ma Hamu Una Me Ira Handa Yata (ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට) - Karunarathna DivulganeKarunarathna Divulgane
▶Coverමේ ඉර හඳ යට හමු වී | Me Ira Handa Yata Hamu Wee | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶CoverMe Irahanda Yata Hamuwee (මේ ඉර හඳ යට හමු වී) Edward JayakodyLanka Hits
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ira Handa Yata LyricsIra Handa Yata Lyrics Englishඉර හඳ යටඉර හඳ යට ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics
