Chanda Hiru Ras Lyrics
“Chanda hiru ras kupita vi” (චණ්ඩ හිරු රැස් කුපිත වී): Chanda Hiru Ras (චණ්ඩ හිරු රැස්) lyrics, a Sinhala song about a father sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is චණ්ඩ හිරු රැස් ගී පද.
| SONG | Chanda Hiru Ras |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Father, Nostalgia |
| VIEWS | 8 |
| UPDATED |
Chanda Hiru Ras Lyrics Singlish
Chanda hiru ras kupita vi
Avuluvai konkrit nagaraya
Gilan lowakata para pennai
Dasata nagenaa visha dumaaraya
Taathe mama gamata enavaa
Katu otunnen muda gena hisa
Ninda avuraa kanata koduraa raya puraa
Maduru senaa gayati malapotha
Me dakinneth game sandamai
Namuth sanda ras davai mulu gata
Mepura heralaa gamata vedalaa vehi vala
Jala salaakaya vadai sarathesa
Taathe mama gamata enavaa
Katu otunnen muda gena hisaචණ්ඩ හිරු රැස් ගී පද
චණ්ඩ හිරු රැස් කුපිත වී
අවුළුවයි කොන්ක්රීට් නගරය
ගිලන් ලොවකට පාර පෙන්නයි
දසත නැගෙනා විෂ දුමාරය
තාත්තේ මම ගමට එනවා
කටු ඔටුන්නෙන් මුදා ගෙන හිස
නින්ද අවුරා කනට කොදුරා රැය පුරා
මදුරු සේනා ගයති මළපොත
මේ දකින්නෙත් ගමේ සඳමයි
නමුත් සඳ රැස් දවයි මුළු ගත
මෙපුර හැරලා ගමට වැඩලා වැහි වළා
ජල සලාකය වඩයි සරතැස
තාත්තේ මම ගමට එනවා
කටු ඔටුන්නෙන් මුදා ගෙන හිස
Related Songs and Tags
Chanda Hiru Ras LyricsChanda Hiru Ras Lyrics Englishචණ්ඩ හිරු රැස්චණ්ඩ හිරු රැස් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics