Soduriya Kalaya Kotharam Napuruda Lyrics by Amarasiri Peiris
Soduriya Kalaya Kotharam Napuruda (සොඳුරිය කාලය කොතරම් නපුරුද) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Samantha Herath, and the music is composed by Premasiri Kemadasa. This page presents the Soduriya Kalaya Kotharam Napuruda lyrics in Sinhala script (සොඳුරිය කාලය කොතරම් නපුරුද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Soduriya Kalaya Kotharam Napuruda |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Samantha Herath |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 32 |
| UPDATED |
Soduriya Kalaya Kotharam Napuruda Lyrics
Sonduriya kaalaya kotharam napuruda
Divi himiyen kandulali puravagena
Rakagath aalaya udura gena giya
Kaalaya kotharam... napuruda sonduriya
Perum pura dukase galapagath
Kaviya obama vi nelawuna yugayaka
Hada randi oba ruva sihineka vath netha
E ruva kotharam mihirida sonduriya
Sonduriya kaalaya....
Lowata hora wilila bihi karagath
Vasanthaye sanda miyaduna dawasa
Beda hadagath dukavath ada netha
E duka kotharam mihirida sonduriya
Sonduriya kaalaya....සොඳුරිය කාලය කොතරම් නපුරුද ගී පද
සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම්... නපුරුද සොඳුරිය
පෙරුම් පුරා දුකසේ ගළපාගත්
කවිය ඔබම වී නැළවුණ යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය
සොඳුරිය කාලය....
ලොවට හොරා විලිලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදාගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය
සොඳුරිය කාලය....Performances of Soduriya Kalaya Kotharam Napuruda
Cover versions, live performances, and reality-show contestant performances of “Soduriya Kalaya Kotharam Napuruda” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverSonduriye | සොඳුරියේ - Amarasiri Peris with Naada (Colour Of Love Lakhanda 25th Anniversary Show)Lakhanda Radio
▶CoverSonduriya kalaya kotharam napuruda....(සොඳුරිය කාලය කොතරම් නපුරුද)Amarasiri PeirisAparna Gamage
▶CoverAmarasiri Peiris Songs - Sonduriya Kalaya kotharam Napuruda [Sinhala Songs]Asian Music Tune
▶CoverSonduriya - සොඳුරිය කාලය කොතරම් නපුරුද - අමරසිරි පීරිස්Sri Host
▶CoverSonduriya Kalaya සොදුරිය කාලය කොතරම් නපුරුද Amarasiri Peiris 7rm songs7rm Songs
▶CoverSonduriya (Acoustic) - Chamara Weerasinghe I nTunes.lknTunes
▶CoverSonduriya Kalaya Kotharam Napuruda - Amarasiri PeirisSrisurf
▶CoverSonduriya Kalaya Kotharam Napuruda සොඳුරිය කාලය කොතරම් නපුරුද Amarasiri Peiris7rm Songs
▶CoverSonduriya සොඳුරිය කාලය කොතරම් නපුරුදPiyumal Perera
▶CoverSonduriya kalaya Kotharam Napuruda (සොඳුරිය කාලය කොතරම් නපුරුද) Cover by Deepal SamarajeewaDeepal Samarajeewa
▶Coversonduriya kalaya kotharam napuruda (සොදුරියේ කාලය කොතරම් නපුරුද)SL Old Hits Songs
▶CoverSonduriya ( සොඳුරිය කාලය කොතරම් නපුරුද )ANYT TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Soduriya Kalaya Kotharam Napuruda LyricsSoduriya Kalaya Kotharam Napuruda Lyrics Englishසොඳුරිය කාලය කොතරම් නපුරුදසොඳුරිය කාලය කොතරම් නපුරුද ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsPremasiri Kemadasa ComposerSamantha Herath Lyricist
