Kandulinma Bara Lyrics
“Kandulinma bara aakaasha daase” (කඳුලින්ම බර ආකාශ දෑසේ): Kandulinma Bara (කඳුලින් බර) lyrics, a Sinhala inspirational song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කඳුලින් බර ගී පද.
| SONG | Kandulinma Bara |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Inspirational |
| VIEWS | 12 |
| UPDATED |
Kandulinma Bara Lyrics Singlish
Kandulinma bara aakaasha daase
Sandhvanee gugurawai varusaa se
Sangeetaatmaye e thamai numbage....
Vachanayen thora naadeshwarayaanane
Parama hanguwehi parameshwarayaanane
Suwahasak rasa ngul ekatuwa
Samudurak mai numba thanu
Vishwayat ikmavuu pratiraawa
Nimtherak nathi numbe operaawa...
Sooryayaa sema paayaa
Daeth hiru kirana vihidaa
Mahapolave shuthiya handunaa
Thunkalma dakinaa minisaa
Handunagaththoth ...
Aseemitha minisaa obai...
Giyath nikmi samunogath minisaa obai ...කඳුලින් බර ගී පද
කඳුලින්ම බර ආකාශ දෑසේ
සංධ්වනී ගුගුරවයි වරුසා සේ
සංගීතාත්මය ඒ තමයි නුඹගේ....
වචනයෙන් තොර නාදේශ්වරයාණනේ
පරම හැඟුමෙහි පරමේශ්වරයාණනේ
සුවහසක් රස ඟගුල් එකතුව
සමුදුරක් මැයි නුඹ තැනූ තනු
විශ්වයත් ඉක්මවූ ප්රැතිරාව
නිම්තෙරක් නැති නුඹේ ඔපෙරාව...
සූර්යයා සේම පායා
දෑත් හිරු කිරණ විහිදා
මහපොළවේ ශූතිය හඳුනා
තුන්කල්ම දකිනා මිනිසා
හඳුනාගත්තොත් ...
අසීමිත මිනිසා ඔබයි...
ගියත් නික්මි සමුනොගත් මිනිසා ඔබයි ...
Related Songs and Tags
Kandulinma Bara LyricsKandulinma Bara Lyrics Englishකඳුලින් බරකඳුලින් බර ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics