Song Details: Singer & Composer Information
Landune Lyrics in Sinhala (ලඳුනේ ගී පද) and English by Amarasiri Peiris, written by Ranbanda Senavirathne and composed by Premasiri Kemadasa. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Landune
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
6

Landune Lyrics

Ladune ladune
Obe daesa deka gatthemi
Sedae kaleka ladune...ladune
Denodahak athagattada
Samiye ku nethi ladune
Naeyek naekama nokiyana
Veedi sarana ladune...ladune
Thel mal gena dotha pura
Muni kutiyata piyamannvana
Obe daesa deka gatthemi
Sedae kaleka ladune...ladune

Budun deka niwan dakimai
Devurama yana para ahana
Obada pataacharaavaki
Obada kisagothamiyaki

Piriminge papa kadata
Dosa vidina ladune
Adure pav karana dana
Eliya labana ladune
Laema pamanak lovata penena
Laya nopenena ladune
Kuhumbuvakuta varadak nethi veradikaaru ladune

ලඳුනේ ගී පද

ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ...ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
‍ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි

පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළිය ලබන ලඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ

Frequently Asked Questions

Who sang Landune?

Amarasiri Peiris performed Landune. Amarasiri Peiris is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Landune lyrics?

The lyrics for Landune were written by Ranbanda Senavirathne. Ranbanda Senavirathne is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Landune?

Premasiri Kemadasa composed the music for Landune. Premasiri Kemadasa is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Landune complete lyrics?

You can find the complete Landune lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Landune?

Landune has been viewed 6 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ලඳුනේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ලඳුනේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Landune LyricsLandune Song LyricsLandune Lyrics Englishලඳුනේ Lyricsලඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsPeiris Song LyricsPremasiri Kemadasa ComposerRanbanda Senavirathne Lyricist
Comments & Discussion

Share your thoughts about "Landune" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Landune" by Amarasiri Peiris