Me Hithata Duka Danena Welawai Lyrics by Amarasiri Peiris
Me Hithata Duka Danena Welawai (මේ හිතට දුක දැනෙනා වෙලාවයි) is a Sinhala song sung by Amarasiri Peiris. This page presents the Me Hithata Duka Danena Welawai lyrics in Sinhala script (මේ හිතට දුක දැනෙනා වෙලාවයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Hithata Duka Danena Welawai |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| VIEWS | 42 |
| UPDATED |
Me Hithata Duka Danena Welawai Lyrics
Me hitata duka daenena welaawai
Me hitata duka hithena welaawai
Me hitata duka daenena welaawai
Me hitata kavi hithena welaawai
Visa mathaka powa hii pahara ewaa
Nuba genenne nirathuru ridawum
Sara pahara wadi hada siduru wewi
Me galanne wagiri kavi kam
Gal barata genaa duk kadulu daraa
Yam dineka wanamuth mihidan
Devi lowata pawaa mathu suwada gene
Mal parasathuwan me ridawum
Me hitata ....මේ හිතට දුක දැනෙනා වෙලාවයි ගී පද
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට දුක හිතෙනා වෙලාවයි
මේ හිතට දුක දැනෙනා වෙලාවයි
මේ හිතට කවි හිතෙනා වෙලාවයි
විස මතක පොවා හී පහර එවා
නුඹ ගෙනෙන්නේ නිරතුරු රිදවුම්
සර පහර වැදී හද සිදුරු වේවි
මේ ගලන්නේ වැගිරි කවි කම්
ගැල් බරට ගෙනා දුක් කදුළු දරා
යම් දිනෙක වනමුත් මිහිදන්
දෙවි ලොවට පවා මතු සුවඳ ගෙනේ
මල් පරසතුවන් මේ රිදවුම්
මේ හිතට ....Related Songs and Tags
Me Hithata Duka Danena Welawai LyricsMe Hithata Duka Danena Welawai Lyrics Englishමේ හිතට දුක දැනෙනා වෙලාවයිමේ හිතට දුක දැනෙනා වෙලාවයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics