Me Premayada Lyrics
“Me premaya da” (මේ ප්‍රේමය ද): Me Premayada (මේ ප්‍රේමයද) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ ප්‍රේමයද ගී පද.
| SONG | Me Premayada |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Me Premayada Lyrics Singlish
Me premaya da
Premaye sipiri gedarada //
Ahimi veemath biyath ketikota
Thana sipiri geyak
Sirakala ma //
Premayen umathu landak
Me premaya da ...
Ranalievi disi rusiru anganan
Dakina ma denuwan
Anda karayido //
Premayen umathu landak
Me premaya da ... //මේ ප්‍රේමයද ගී පද
මේ ප්‍රේමය ද
ප්‍රේමයේ සිපිරි ගෙදරද //
අහිමි වීමත් බියත් කැටිකොට
තනා සිපිරි ගෙයක්
සිරකලා මා //
ප්‍රේමයෙන් උමතු ළඳක්
මේ ප්‍රේමය ද ...
රනලියෙවි දිසි රුසිරු අඟනන්
දකින මා දෙනුවන්
අඳ කරයිදෝ //
ප්‍රේමයෙන් උමතු ළඳක්
මේ ප්‍රේමය ද ... //
Performances of Me Premayada
Cover versions, live performances, and reality-show contestant performances of “Me Premayada” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Premayada LyricsMe Premayada Lyrics Englishමේ ප්‍රේමයදමේ ප්‍රේමයද ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics


