Ahaka Baluwe Ai Lyrics
“Ahaka baluwe ai atha paa kalataa” (අහක බැලුවෙ ඇයි අත පා කලටා), Ahaka Baluwe Ai (අහක බැලුවෙ ඇයි) lyrics: a Sinhala Buddhist devotional song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අහක බැලුවෙ ඇයි ගී පද.
| SONG | Ahaka Baluwe Ai |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 13 |
| UPDATED |
Ahaka Baluwe Ai Lyrics Singlish
Ahaka baluwe ai atha paa kalataa
Ahannapaa muwa golu wenawaa
Saakku palleta ringu maa hitha
Obata wadaa asarana wenawaa
Duu daru dan dun wesathuru sirithe
Paaramithaa amathakawa lowe
Heta pamanai dan dennata aeththe
Eyinidu kusagini niwiya node
Ahaka baluwe ai....
Ipaduna daa sita kandakili sindagath
Miniskame gijuwaata wapuraa
Kedinaka labamuda sama aswaennak
Yadina noyadina wenasa makaa
Ahaka baluwe ai...අහක බැලුවෙ ඇයි ගී පද
අහක බැලුවෙ ඇයි අත පා කලටා
අහන්නෙපා මුව ගොළු වෙනවා
සාක්කු පල්ලෙට රිංගු මා හිත
ඔබට වඩා අසරණ වෙනවා
දූ දරු දන් දුන් වෙසතුරු සිරිතේ
පාරමිතා අමතකව ලොවේ
හෙට පමණයි දන් දෙන්නට ඇත්තේ
එයිනිදු කුසගිනි නිවිය නොදේ
අහක බැලුවෙ ඇයි....
ඉපදුණ දා සිට කඳකිලි සිඳගත්
මිනිස්කමේ ගිජුවට වපුරා
කෙදිනක ලබමුද සම අස්වැන්නක්
යදින නොයදිනා වෙනස මකා
අහක බැලුවෙ ඇයි...Related Songs and Tags
Ahaka Baluwe Ai LyricsAhaka Baluwe Ai Lyrics Englishඅහක බැලුවෙ ඇයිඅහක බැලුවෙ ඇයි ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics