Pinen Pirihi Lyrics
“Pinen pirihi ahasin vati nivi nivi yana devatha eliye” (පිනෙන් පිරිහී අහසින් වැටී නිවි නිවී යන දේවතා එළියේ), Pinen Pirihi (පිනෙන් පිරිහී) lyrics: a Sinhala song about a mother sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පිනෙන් පිරිහී ගී පද.
| SONG | Pinen Pirihi |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Pinen Pirihi Lyrics Singlish
Pinen pirihi ahasin vati nivi nivi yana devatha eliye
Detis vadha vindina devathawo
Mawguna gi gayati vadhaka kutiye - mawguna gi gayati
Velemin surathal ammaage dethane
Rasakiri bivu aa rasayai dan katata unanne
Amma do avidin inne
Vedana nivve mai kakiyana sirure
Kiya kiya nelavili gi - amma do avidin inne
Niraparade sathara apaye novati
Maw kiri bi vedune mai mage daruwan se ma
Vadhakayin hata samawa di
Apa gena yannata amma do avidin inneපිනෙන් පිරිහී ගී පද
පිනෙන් පිරිහී අහසින් වැටී නිවි නිවී යන දේවතා එළියේ
දෙතිස් වධ විඳිනා දේවතාවෝ
මව්ගුණ ගී ගයති වධක කුටියේ - මව්ගුණ ගී ගයති
වෙළෙමින් සුරතල් අම්මාගේ දෙතනේ
රසකිරි බිව්වා ඒ රසයයි දැන් කටට උනන්නේ
අම්මා දෝ ඇවිදින් ඉන්නේ
වේදනා නිව්වේ මැයි කකියන සිරුරේ
කිය කියා නැළවිලි ගී - අම්මා දෝ ඇවිදින් ඉන්නේ
නිරපරාදේ සතර අපායේ නොවැටී
මව් කිරි බී වැඩුණේ මැයි මගෙ දරුවන් සේ මා
වධකයින් හට සමාව දී
අප ගෙන යන්නට අම්මා දෝ ඇවිදින් ඉන්නේ
Performances of Pinen Pirihi
Cover versions, live performances, and reality-show contestant performances of “Pinen Pirihi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pinen Pirihi LyricsPinen Pirihi Lyrics Englishපිනෙන් පිරිහීපිනෙන් පිරිහී ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics
