Aya Yanna Giya Makila Lyrics by Amarasiri Peiris
Aya Yanna Giya Makila (ඇය යන්න ගියා මැකිලා) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Sunil Sarath Perera, and the music is composed by H.M. Jayawardana. This page presents the Aya Yanna Giya Makila lyrics in Sinhala script (ඇය යන්න ගියා මැකිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Aya Yanna Giya Makila |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Sunil Sarath Perera |
| COMPOSER | H.M. Jayawardana |
| VIEWS | 410 |
| UPDATED |
Aya Yanna Giya Makila Lyrics
Ae yanna giya makila
Vana sirasaka thuru sewanali athare
Gee gayamin hinda ma thurule
Ae yanna giya makila
Pini kandulak mal pethi aga thawara
Midum saluwen muhun wasa
Nilla nilana nil kaduweti athare
Sandaeliye man petha pada
Rahasak sangawa
Golu wu hadakin
Yanna giya makila
Ae yanna giya makila
Yali kawadawath hamu nowana bawa
Manda pawanak hisa athaga kiwada
Adaha gannata nohekia kisidin
Ae yali noethey gimhaneta pera
Ae yanna giya makila
Pini kandulak mal pethi aga thawara
Midum saluwen munu wasaඇය යන්න ගියා මැකිලා ගී පද
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මූණ වසාPerformances of Aya Yanna Giya Makila
Cover versions, live performances, and reality-show contestant performances of “Aya Yanna Giya Makila” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowAshka Kulathunga | Eya Yanna Giya Makila (ඇය යන්න ගියා මැකිලා) | The Knockouts | The Voice Sri LankaAshka Kulathunga
▶Reality ShowEya Yanna Giya Mekila - ඇය යන්න ගියා මැකිලා | Chamod Kavishka | Hiru Star Season 04Eya Yanna Giya Mekila
▶Reality ShowAya Yanna Giya Mekila - ඇය යන්න ගියා මැකිලා | Chamod Kavishka | Hiru Star Season 04Aya Yanna Giya Mekila
▶Reality Showඇය යන්න ගියා මැකිලා | Grand Final | The Voice Sri LankaAmarasiri Peiris
▶Reality ShowEya Yanna Giya Makila-ඇය යන්න ගියා මැකිලා |Lakidu Madhusankha|Hiru Star - Season 04|EPISODE18|HiruTVEya Yanna Giya Makila
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aya Yanna Giya Makila LyricsAya Yanna Giya Makila Lyrics Englishඇය යන්න ගියා මැකිලාඇය යන්න ගියා මැකිලා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsH.M. Jayawardana ComposerSunil Sarath Perera Lyricist
