Sal Saman Lyrics
“Sal saman sugandhini wasanta wil there” (සල් සමන් සුගන්ධිනි වසන්ත විල් තෙරේ): Sal Saman (සල් සමන්) lyrics, a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සල් සමන් ගී පද.
| SONG | Sal Saman |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 7 |
| UPDATED |
Sal Saman Lyrics Singlish
Sal saman sugandhini wasanta wil there
Mal tharangayak wemi obe nuwan dole
Ma pathum gena ra pahan wuna - mal manaliyan udaesane
Snehaye ruwan delwuna pahan - ron soya wadinna pa sene
Ra sade sina thusharayen gena - adare nethin kada hale
Mandahaasayen peeduna lawan - pa thaba wadinna pa seneසල් සමන් ගී පද
සල් සමන් සුගන්ධිනි වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී ඔබේ නුවන් දොලේ
මා පැතුම් ගෙනා රෑ පහන් වුණා - මල් මනාලියන් උදෑසනේ
ස්නේහයේ රුවන් දැල්වුණා පහන් - රොන් සොයා වඩින්න පා සෙනේ
රෑ සදේ සිනා තුෂාරයෙන් ගෙනා - ආදරේ නෙතින් කඩා හැලේ
මන්දහාසයෙන් පීදුනා ලවන් - පා තබා වඩින්න පා සෙනේPerformances of Sal Saman
Cover versions, live performances, and reality-show contestant performances of “Sal Saman” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverSal Saman Sugandini - සල් සමන් සුගන්දිනී, Amarasiri Peiris and Manik JayasekaraSandakelum Wijekoon
▶CoverSal Saman Sugandini, Amarasiri Peiris, Manik Jayasekara, සල් සමන් සුගන්දිනීNadee Nisansala
▶CoverSal Saman- Amarasiri Peiris & Manike Jayasekara|සල් සමන් සුගන්ධිනී - අමරසිරි පීරිස් සහ මැණික් ජයසේකරRD Entertainments
▶Coversal saman sugandini by Amarasiri PeirisPodda23
▶CoverSal saman sugandini...... Amarasiri Peiris & Menik JayasekaraShani&D
▶CoverSal Saman Sugandini - සල් සමන් සුගන්දිනී | Cover By Ranjith & ThilaniRanjith & Thilani
▶CoverSal Mal Sugandhini (සල් සමන් සුගන්ධිනී) - Amarasiri Peiris | Hemasiri GunathungaHemasiri Gunathunga
▶CoverSal Saman Sugandhinee සල් සමන් සුගන්ධිනී Amarasiri Pieris and Menik JayasekaraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverසල්සමන් සුගන්දිනි මුල්ගැයුම අමරසිරි පීරිස් මහතාගෙන්.chandana dharmapriya
▶CoverSal Saman Sugandini සල් සමන් සුගන්ධිනී Sri SinduSRI Sindu
▶Coverසල් සමන් සුගන්ධිනීKithsilu Wickramasinghe
▶Coverසල් සමන් සුගන්දිනි........Roshan sampath wickramasinghe සමග නෙතු දිසානායකRoshan Sampath Wickramasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sal Saman LyricsSal Saman Lyrics Englishසල් සමන්සල් සමන් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics


