Siw Wasarak Lyrics
“Sivu vasarak kumariya oba” (සිව් වසරක් කුමරිය ඔබ), Siw Wasarak (සිව් වසරක්) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Sivu vasarak, and in Sinhala it is සිව් වසරක් ගී පද.
| SONG | Siw Wasarak |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 4 |
| UPDATED |
Siw Wasarak Lyrics Singlish
Sivu vasarak kumariya oba
Ma vetha gena a senehasa
Attikka gasaka pipuna
Paata paata malak wage ....
Kalaya igilila gihilla
Vidu piyasi pithamannvana //
Dina uda vi athi bava
Daivaya handaga pavasai
Sivu vasarak ....
Parasathu mal pokurak lesa
Premaya upama kala oba //
Hada pudasuna thaba giye
Attikka mal pokurak
Sivu vasarak ....සිව් වසරක් ගී පද
සිව් වසරක් කුමරිය ඔබ
මා වෙත ගෙන ආ සෙනෙහස
අට්ටික්කා ගසක පිපුණ
පාට පාට මලක් වගේ ....
කාලය ඉගිළිලා ගිහින්
විදු පියසින් පිටමංවන //
දිනය උදා වී ඇති බව
දෛවය හඬගා පවසයි
සිව් වසරක් ....
පරසතු මල් පොකුරක් ලෙස
ප්‍රේමය උපමා කළ ඔබ //
හද පුදසුන තබා ගියේ
අට්ටික්කා මල් පොකුරක්
සිව් වසරක් ....Performances of Siw Wasarak
Cover versions, live performances, and reality-show contestant performances of “Siw Wasarak” on YouTube.
Cover Versions · 8
▶CoverSithuwili Ganga සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳිලා | Chandana Liyanarachchiranhen සංගීත තෝතැන්න
▶CoverCover Songs | Siu Wasarak | The Most Heart Touching New Api Machan Sinhala songs in 2026Api Machan
▶CoverSiw Wasarak Thula Pem Sihiwatanaya / සිවු වසරක් තුල පෙම් සිහිවටනය / Dayarathna RanathungaSinhala song
▶Coverපැරණි ගීත සිව් වසරක් තුල දයාරත්න රණතුංගMLB channel
▶CoverSivu Wasarak Thula l සිවු වසරක් තුල - Dayarathna RanathungaVijitha Trade Centre
▶Coverසිව් වසරක් තුල | Siwe Wasarak Thula | දයාරත්න රණතුංගSL LooKs Music
▶CoverSiw Wasarak - සිව් වසරක් | Sinhala SongSong Radio
▶Coversad Love story of university . " siu wasarak thula" Dayarathne Ranathunga.Covered by Kamanthakamantha wijesooriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Siw Wasarak LyricsSiw Wasarak Lyrics Englishසිව් වසරක්සිව් වසරක් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics