Balanna Sonduriya Lyrics
“Balanna sonduriya viyapath daesin” (බලන්න සොඳුරිය වියපත් දෑසින්), Balanna Sonduriya (බලන්න සොඳුරිය) lyrics: a Sinhala heartbreak song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is බලන්න සොඳුරිය ගී පද.
| SONG | Balanna Sonduriya |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Heart Break, Love Songs, Nostalgia |
| VIEWS | 24 |
| UPDATED |
Balanna Sonduriya Lyrics Singlish
Balanna sonduriya viyapath daesin
Sonduru atheethaka aadara mathakaya
Apema vi siti apa ada kothanaka
Piyapath aedi sarasavi uyanay
Igila giya oba kirilliyaka se //
Ruwala bidee giya aadara oru kada
Gilihi giya mahaveli gan pathulata
Balanna sonduriya ....
Degurun idi kala pavuru kavulu maeda
Raehan vela oba kulasirithen baeda //
Sithija imen netha nopenena aethata
Duras kala mata kadulu itiri kota
Balanna sonduriya .....බලන්න සොඳුරිය ගී පද
බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි අප අද කොතැනක
පියාපත් ඇදි සරසවි උයනේ
ඉගිල ගියා ඔබ කිරිල්ලියක සේ //
රුවල බිදී ගිය ආදර ඔරු කද
ගිලිහි ගියා මහවැලි ගං පතුලට
බලන්න සොඳුරිය ....
දෙගුරුන් ඉදි කළ පවුරු කවුළු මැද
රැහැන් වෙලා ඔබ කුලසිරිතෙන් බැද //
සිතිජ ඉමෙන් නෙත නොපෙනෙන ඈතට
දුරස් කළා මට කදුළු ඉතිරි කොට
බලන්න සොඳුරිය .....Performances of Balanna Sonduriya
Cover versions, live performances, and reality-show contestant performances of “Balanna Sonduriya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Balanna Sonduriya LyricsBalanna Sonduriya Lyrics Englishබලන්න සොඳුරියබලන්න සොඳුරිය ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics

