Digasiye Digu Neela Nayana Lyrics
“Digesiye digu neela nayana” (දිගැසියේ දිගු නීල නයන), Digasiye Digu Neela Nayana (දිගැසියේ දිගු නීල නයන) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is දිගැසියේ දිගු නීල නයන ගී පද, and many know it simply as Digesiye digu.
| SONG | Digasiye Digu Neela Nayana |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 18 |
| UPDATED |
Digasiye Digu Neela Nayana Lyrics Singlish
Digesiye digu neela nayana
Nil vile pihina yannata
Awasara aethnam //
Sanda diye sanda sihina sibina
Tharu aese mrudu sihitha pathaka
Dewaeti innam
Gimniwaa gimhaanaye
Mal pokuru purogena
Liyamadolu rataa wiyana
Hasakaen lihaa wassaanaaye
Avidin yanna yamu premie
Digesiye digu neela nayana
Nil vile pihina yannata
Awasara aethnam //
Thatu sala nil aakaahae
Pawanaellae ethigena
Sith kawulu piyan harinaa
Suwadin numbe kiduraawiye
Haeguman denna kalpaantheye
Digesiye ....දිගැසියේ දිගු නීල නයන ගී පද
දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම් //
සඳ දියේ සඳ සිහින සිඹින
තරු ඇසේ මෘදු සිහිත පතක
දැවටී ඉන්නම්
ගිම්නිවා ගිම්හානයේ
මල් පොකුරු පුරෝගෙන
ලියමඩොළු රටා වියනා
හසකැන් ලිහා වස්සානයේ
අවිදින් යන්න යමු ප්‍රේමියේ
දිගැසියේ දිගු නීල නයන
නිල් විලේ පිහිනා යන්නට
අවසර ඇත්නම් //
තටු සලා නිල් ආකාහේ
පවනැල්ලේ එතීගෙන
සිත් කවුළු පියන් හරිනා
සුවදින් නුඹේ කිදුරාවියේ
හැගුමන් දෙන්න කල්පාන්තයේ
දිගැසියේ ....Performances of Digasiye Digu Neela Nayana
Cover versions, live performances, and reality-show contestant performances of “Digasiye Digu Neela Nayana” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Digasiye Digu Neela Nayana LyricsDigasiye Digu Neela Nayana Lyrics Englishදිගැසියේ දිගු නීල නයනදිගැසියේ දිගු නීල නයන ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics
