Sanda Eliya Nil Lyrics
“Sanda eliya nil diya matha vatee” (සඳ එළිය නිල් දිය මත වැටී), Sanda Eliya Nil (සඳ එළිය නිල්) lyrics: a Sinhala love song sung by Amarasiri Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සඳ එළිය නිල් ගී පද.
| SONG | Sanda Eliya Nil |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 6 |
| UPDATED |
Sanda Eliya Nil Lyrics Singlish
Sanda eliya nil diya matha vatee
Karana dagakum harida harisa hurathal
Sanda eliya nil diya matha vatee
Eka vareka sihileta pathitha vee
Konda kakulu pubudai
Thawa viteka raluata eda halee
Vil diyama kalambai
Ae wageemai
Sanda eliya nil diya matha vatee
Vil muve thol pethi sarasanaa
Hasa piyum sanduge
Sanda rehan bimatath
Vil thale pemavath
Jala tharaga sandatath hari adarei
Ae wageemaiසඳ එළිය නිල් ගී පද
සඳ එළිය නිල් දිය මත වැටී
කරන දඟකම් හරිද හරිස හුරතල්
සඳ එළිය නිල් දිය මත වැටී
එක වරෙක සිහිලෙට පතිත වී
කොඳ කැකුළු පුබුදයි
තව විටෙක රළුවට ඇද හැලී
විල් දියම කළඹයි
ඈ වාගේමයි
සඳ එළිය නිල් දිය මත වැටී
විල් මුවේ තොල් පෙති සරසනා
හස පියුම් සඳුගේ
සඳ රැහැන් බිමටත්
ව්ල් තලේ පෙම්වත්
ජල තරග සඳටත් හරි ආදරෙයි
ඇ වාගේමයිRelated Songs and Tags
Sanda Eliya Nil LyricsSanda Eliya Nil Lyrics Englishසඳ එළිය නිල්සඳ එළිය නිල් ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics