Suhadiniye Sagawan
Suhadiniye Sagawan Lyrics
Suhadiniye sangawan ruju balme arayum
Deviyyange diwasin kala pratimawi dilena
Sadaminiye oba nam sanakeliyaayi mage nam
Kawiyange daase rasa seema panina
Heenen ra lang wu suwandak se langa un
Sanwariye ran sitha ko maa pinana
Suhadiniye sangawan ruju balme arayum
Deviyyange diwasin kala pratimawi dilena
Waatthu kara aethi deha thalawata
Haethu wenanda hewanallen
Kaanti wihidena nayana inawata
Santhuwara sitha hee dalwei
Hora rahase hora hitha pathana ee pathume
Danga meneviya oba maa walmath kala arumesiyayi melowe
Suhadiniye sangawan ruju balme arayum
Deviyyange diwasin kala pratimawi dilena
Weena badawata karakena waralasa
Anadena hrudaspandanayen
Susume ridmayatama ranga dey oba
Mage pruthagjana sithuwille
Hora rahase hora hitha pathana ee pathume
Rathu nalangana mage hitha awathan kala ekama ladayi melowe
Suhadiniye sangawan ruju balme arayum
Deviyyange diwasin kala pratimawi dilena
Heenen ra lang wu suwandak se langa un
Sanwariye ran sitha ko maa pinana
Suhadiniye sangawan ruju balme arayum
Deviyyange diwasin kala pratimawi dilenaසුහදිනියේ සඟවන් ගී පද
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා
සදමිනියේ ඔබ නම් සැණකෙලියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා
හීනෙන් රෑ ලං වූ සුවඳක් සේ ලඟ උන්
සංවරියේ රන් සිත කෝ මා පිනනා
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා
වාත්තු කර ඇති දේහ තලාවට
හේත්තු වෙනන්ද හෙවණැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිත හී දැල්වෙයි
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා වල්මත් කල අරුමැසියයි මෙලොවේ
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා
වීණා බඳවට කැරකෙන වරලස
අණදෙන හෘදස්පන්දනයෙන්
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ
මගේ පෘථග්ජන සිතුවිල්ලේ
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
රතු නලඟන මගෙ හිත අවතැන් කල එකම ලඳයි මෙලොවේ
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනා
හීනෙන් රෑ ලං වූ සුවඳක් සේ ලඟ උන්
සංවරියේ රන් සිත කෝ මා පිනනා
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරැයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමාවී දිලෙනාFrequently Asked Questions
Who sang Suhadiniye Sagawan?
Amarasiri Peiris performed Suhadiniye Sagawan. Amarasiri Peiris is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Suhadiniye Sagawan lyrics?
The lyrics for Suhadiniye Sagawan were written by Kelum Srimal. Kelum Srimal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Suhadiniye Sagawan?
Sangeeth Wickramasinghe composed the music for Suhadiniye Sagawan. Sangeeth Wickramasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Suhadiniye Sagawan complete lyrics?
You can find the complete Suhadiniye Sagawan lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Suhadiniye Sagawan?
Suhadiniye Sagawan has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුහදිනියේ සඟවන් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුහදිනියේ සඟවන් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Suhadiniye Sagawan" or discuss the lyrics with other music lovers.
More from Amarasiri Peiris
- Alawantha Weediye Lyrics8 views
- Chanda Hiru Ras Lyrics3 views
- Heena Mawanawada Hirawee Lyrics5 views
- Hitha Pura Mal Pipena Lyrics8 views
- Hithawathuni Ada Sudu Endan Enna Lyrics4 views
- Kandulinma Bara Lyrics3 views
- Koida Kiya Manda Kiya Lyrics0 views
- Ma Hada Sanasalana Lyrics2 views
- Maga Hariya Nowe Lyrics2 views
- Me Andhakara Rathriye Lyrics3 views
- Me Premayada Lyrics1 views
- Narthana Leela Lyrics2 views
- Nethata Netha Lyrics4 views
- Niyangayata Pasu Lyrics1 views
- Ran Huyen Lyrics11 views
- Ruduru Une Ayi Lyrics4 views
- Salena Divi Maga Lyrics2 views
- Sanda Eliya Nil Lyrics3 views
- Sanda Rekhawen Lyrics1 views
- Sasiri Bara Sapatha Lyrics8 views
- Siri Gatikara Lyrics3 views
- Siw Wasarak Lyrics0 views
- Sondura Apa Gimath Kal Lyrics13 views
- Sonduru Ganga Lyrics7 views
- Thumula Bala Athy Lyrics2 views
- Udam Rala Oba Lyrics4 views
- Viraga Ragaya Lyrics10 views
- Wahi Kirilli Lyrics2 views
- Waradikaru wemi Lyrics0 views
- Wasathkala Gee Lyrics3 views
- View All Songs121 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views