Koida Kiya Manda Kiya Lyrics by Amarasiri Peiris
Koida Kiya Manda Kiya (කොයිද කියා මන්ද කියා) is a Sinhala song sung by Amarasiri Peiris. The lyrics were written by Calo Fonseka. This page presents the Koida Kiya Manda Kiya lyrics in Sinhala script (කොයිද කියා මන්ද කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Koida Kiya Manda Kiya |
|---|---|
| SINGER | Amarasiri Peiris |
| LYRICIST | Calo Fonseka |
| VIEWS | 5 |
| UPDATED |
Koida Kiya Manda Kiya Lyrics
(Koida kiya manda kiya nodana aavemi
Divi gamane mage yeheli sondura oba vini...//)
(Pemehi rasat ehi palayat oben ugatimi
Divi himiyen hada baethiyen obata pin demi...//)
Koida kiya manda kiya.../
(Notira lowe vira dukae andura himivini
Maa ru katare sulanga lese taniwa pita vemi...//)
Koida kiya manda kiya.../කොයිද කියා මන්ද කියා ගී පද
(කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ යෙහෙළි සොඳුර ඔබ විනි...//)
(පෙමෙහි රසත් එහි පලයත් ඔබෙන් උගතිමි
දිවි හිමියෙන් හද බැතියෙන් ඔබට පින් දෙමි...//)
කොයිද කියා මන්ද කියා.../
(නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි
මාරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමී...//)
කොයිද කියා මන්ද කියා.../Performances of Koida Kiya Manda Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Koida Kiya Manda Kiya” on YouTube.
Cover Versions · 8
▶CoverKoida kiya manda kiya කොයිද කියා by Prof. Carlo FonsekaDr. M. B. S. Niranjala Fernando
▶CoverKoida Kiya Manda Kiya ~ A tribute to late Prof. Carlo FonsekaManu Satharasinghe
▶CoverKoida kiya manda kiyajeewan mangala
▶Cover"කොයිද කියා මන්ද කියා" ගායනය - අමරසිරි පීරිස්, රචනය - මහාචාර්ය කාලෝ ෆොන්සේකාNiranjan Herath
▶CoverKoida Kiya Manda Kiya කොයිද කියා මන්ද කියා Sri SinduSRI Sindu
▶CoverKoida Kiya Manda Kiya I Amarasiri Peiris I Cover by Hasela De SilvaHasela De Silva
▶Coverකියා මන්ද කියා නොදැන ආවෙමි Kiya Manda Kiya# Amarasiri PeirisANPA
▶Coverකොයිද කියා මන්ද කියා නොදැන ආවෙමී ......sudarshi weerarathne
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Koida Kiya Manda Kiya LyricsKoida Kiya Manda Kiya Lyrics Englishකොයිද කියා මන්ද කියාකොයිද කියා මන්ද කියා ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris LyricsCalo Fonseka Lyricist