Sapumal Suwanda Wage Lyrics by Amarasiri PeirisIndika Upamali
Sapumal Suwanda Wage (සපුමල් සුවඳ වගේ) is a Sinhala song sung by Amarasiri Peiris and Indika Upamali. This page presents the Sapumal Suwanda Wage lyrics in Sinhala script (සපුමල් සුවඳ වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sapumal Suwanda Wage |
|---|---|
| SINGER | Amarasiri Peiris, Indika Upamali |
| VIEWS | 38 |
| UPDATED |
Sapumal Suwanda Wage Lyrics
Sapumal suwada wage
Horen horen horen awidin
Me paalu rae yaame
Hemin hemin hemin awidin
Piya nagamu api taru hinahena horaawe
Boho gini awili
Paalu kipena numbe wata madale
Apa hadu taram lowa naehae danne //
Sanda bala hindi //
Ape susum iwasanu bari wi
Sanda ahinsakai nowe api wage //
Hemin hemin awidin
Piya nagamu api
Hade hiru aheri gani bindi lowa
Kalambawa rahase
Mmm ...
Katu watata udin piya nagamu api
Sath siyak aravinda hinahawi
Mmm ...සපුමල් සුවඳ වගේ ගී පද
සපුමල් සුවඳ වගේ
හොරෙන් හොරෙන් හොරෙන් ඇවිදින්
මේ පාළු රෑ යාමේ
හෙමින් හෙමින් හෙමින් ඇවිදින්
පිය නගමු අපි තරු හිනැහෙන හෝරාවේ
බොහෝ ගිනි ඇවිලී
පාළු කිපෙනා නුඹේ වත මඬලේ
අප හැඩූ තරම් ලොව නැහැ දන්නේ //
සඳ බලා හිඳී //
අපේ සුසුම් ඉවසනු බැරි වී
සඳ අහිංසකයි නොවැ අපි වාගේ //
හෙමින් හෙමින් ඇවිදින්
පිය නගමු අපි
හදේ හිරු ඇහැරී ගනී බිඳී ලොව
කලඹවා රහසේ
ම්ම්ම් ....
කටු වැටට උඩින් පිය නගමු අපි
සත් සියක් අරවින්ද හිනැහේවි
ම්ම්ම් ....Performances of Sapumal Suwanda Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Sapumal Suwanda Wage” on YouTube.
Cover Versions · 12
▶CoverSapumal Suwanda Wage ( සපුමල් සුවඳ වගේ ) Denuwan Kaushaka | Sinhala Songs 2022Denuwan Kaushaka Fans
▶CoverSapumal Suwada Wage - Ajith Muthukumarana (සපුමල් සුවඳ වගේ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverSapumal Suwada Wage - Ajith Muthukumarana (සපුමල් සුවඳ වගේ - අජිත් මුතුකුමාරණ)My Hit
▶CoverSapumal Suwanda Wage ( සපුමල් සුවඳ වගේ ) | Denuwan kaushaka | Sinhala Cover Song 2022Sathsara Videography
▶CoverSapumal Suwanda Wage (සපුමල් සුවඳ වගේ) - Sensual Acoustic Remix,ajith muthukumarana,, milanA I milan
▶CoverSapumal Suwanda Wage | සපුමල් සුවඳ වගේ | Denuwan Kaushaka | Sinhala Cover Songs 2023Songs Library
▶CoverAmarasiri Peiris and Indika Upamali .....Sapumal Suwanda wage(සපුමල් සුවඳ වගේ)....Aparna Gamage
▶CoverSapumal suwanda wage -Amarasiri Peiris,Indika Upamali |සපුමල් සුවඳ වගේ-අමරසිරි පීරිස්,ඉන්දිකා උපමාලිRD Entertainments
▶CoverSapumal Suwada Wage - (සපුමල් සුවඳ වගේ) | EDM Version | @DilaBeatzDila_Beatz
▶CoverSapumal Suwada Wage (සපුමල් සුවඳ වගේ) | Reggae New Melody | @digithal Digithal
▶CoverSapumal Suwada Wage (සපුමල් සුවඳ වගේ) - Suno AI EDM Remix | New Sinhala AI Songs 2026K Music Official
▶CoverSapumala suwada wage / සපුමල් සුවඳ වගේSL AI STUDIO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sapumal Suwanda Wage LyricsSapumal Suwanda Wage Lyrics Englishසපුමල් සුවඳ වගේසපුමල් සුවඳ වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics