Wihanga Geethaya Lyrics by Amarasiri PeirisMalani Bulathsinhala
Wihanga Geethaya (විහඟ ගීතය) is a Sinhala song sung by Amarasiri Peiris and Malani Bulathsinhala. This page presents the Wihanga Geethaya lyrics in Sinhala script (විහඟ ගීතය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wihanga Geethaya |
|---|---|
| SINGER | Amarasiri Peiris, Malani Bulathsinhala |
| VIEWS | 31 |
| UPDATED |
Wihanga Geethaya Lyrics
Vihanga geethaya nihanda ayi
Kiyanu mana kondura..
Nopenena dura aeta kutiyaka siravela..
Vihanga geethaya nihanda susumaka nevathila..
Ladalu melavi thuru latha thaeti gani..
Sirasa sarasana malak vath nae pipi..
Andura raja vi ane dunu hi aeni..
Nihanda kutiyaka vihanga gee goluvi..
Vihanga geethaya...
Kadulu vagura pahuru ga desa thiya..
Prageethayakata kohoma thaevemuda handa..
Piyabannata nada di nidahase..
Vihanga geethaya muda gena emu sandae..
Vihanga geethaya...විහඟ ගීතය ගී පද
විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා..
නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා..
විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා..
ලදළු මැලවී තුරු ලතා තැති ගැනී..
සිරස සරසණ මලක් වත් නැ පිපි..
අඳුර රජ වී අනේ දුනු හී ඇනී..
නිහඬ කුටියක විහඟ ගී ගොළුවී..
විහඟ ගීතය...//
කදුළු වගුරා පහුරු ගා දෙස් තියා..
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා..
පියාඹන්නට නාද දී නිදහසේ..
විහඟ ගීතය මුදා ගෙන එමු සඳේ..
විහඟ ගීතය...//Performances of Wihanga Geethaya
Cover versions, live performances, and reality-show contestant performances of “Wihanga Geethaya” on YouTube.
Cover Versions · 12
▶CoverVihanga Geethaya (විහඟ ගීතය) | Amarasiri Peiris | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverVihanga Geethaya Tele Drama Theme SongRoshan Kuruppu Studio
▶CoverVihanga Geethaya - විහඟ ගීතය රනිල්/උරේෂා (සිහිනයකි රෑ)Ranil Mudunkotuwa
▶CoverVihanga Geethaya | විහඟ ගීතය ''ටෙලි නාට්‍ය හැදින්වීම'' | Introduction | Sinhala Tele DramaRoshan Kuruppu Studio
▶Coverවිහඟ ගීතය................Priyanganie Songs
▶CoverVihanga Geethaya | විහඟ ගීතය | Cover Song | Rashmitha Thalakotunna & Nayomi Wathsala KarunarathneRashmitha Thalakotunna
▶CoverVihaga geethaya විහග ගීතය නිහඩ ඇයි Amarasiri Peris / Malani Bulathsinghala 7rm songs7rm Songs
▶Coverවිහඟ ගීතය ප්‍රථම වර්ෂ පූර්ණය පනස්වන දිගහැරුමVIHANGA GEE ANDAHERAYA- විහඟ ගී අඬහැරය
▶CoverVihaga Geethaya (විහඟ ගීතය ) Amarasiri Pieris & Malani BulathsinghalaWDNS Creator Studio
▶CoverVihanga Geethaya - විහඟ ගීතය | Sinhala tele drama clip 01 | Roshan Kuruppu StudioRoshan Kuruppu Studio
▶Coverවිහඟ ගීතය/Wihanga geethaya/අමරසිරි පීරිස් _මාලනී බුලත්සිංහලThrilling Biology
▶Coverඡන්දදායකයන්ගේ බේහෙත් වෙලාව..| It's time for the voters.I Vihanga Geethaya - විහඟ ගීතය | TeledramaRoshan Kuruppu Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wihanga Geethaya LyricsWihanga Geethaya Lyrics Englishවිහඟ ගීතයවිහඟ ගීතය ගීතයේ පද පෙළLyrics With TransliterationAmarasiri Peiris SongsAmarasiri Peiris LyricsPeiris Lyrics