Pinna Male

Song Details: Singer & Composer Information
Pinna Male Lyrics in Sinhala (පින්න මලේ ගී පද) and English by Edward Jayakody. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pinna Male
🎤 SINGER
👁️ VIEWS
24

Pinna Male Lyrics

(Pinna male suda enna gihilla vada
Muhuna pura pem pirila
Inna epa umba handaekare dora
Kanda kapa handa geta enna)..//

Dunna wage nami bandi kurakkan
Anna balapan atha vanathe
Manda nage numba yanne gamen pita
Ganga goda vel eli palu vethe

Pinna male....

Inne moko veta inna wage umba
Enne aluth avurudu kaale
Ganna epa para desa sirith neka
Meka ape Sinhala dese

Pinna male....//

පින්න මලේ ගී පද

(පින්න මලේ සුද ඇන්න ගිහින් වද
මුහුණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා)..//

දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට
ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ

පින්න මලේ....

ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ උඹ
එන්නෙ අළුත් අවුරුදු කාලේ
ගන්න එපා පර දේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ

පින්න මලේ....//

Frequently Asked Questions

Who sang Pinna Male?

Edward Jayakody performed Pinna Male. Edward Jayakody is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Pinna Male complete lyrics?

You can find the complete Pinna Male lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pinna Male?

Pinna Male has been viewed 24 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පින්න මලේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පින්න මලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pinna Male LyricsPinna Male Song LyricsPinna Male Lyrics Englishපින්න මලේ Lyricsපින්න මලේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsJayakody Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Pinna Male" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pinna Male" by Edward Jayakody