Me Koi Yanne Lyrics by Edward Jayakody
Me Koi Yanne (මේ කොයි යාන්නේ) is a Sinhala song sung by Edward Jayakody. The music is composed by Rohana Weerasinghe. This page presents the Me Koi Yanne lyrics in Sinhala script (මේ කොයි යාන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Koi Yanne |
|---|---|
| SINGER | Edward Jayakody |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 21 |
| UPDATED |
Me Koi Yanne Lyrics
Chitrapataya: Seilama (1993)
Me koi yanney
Raai gam yanney
Kawadada enney
Netha apa danney
Udin giyoth sirasa bideyi
Bimin giyoth tibol aneyi
Udin giyoth sirasa bideyi
Bimin giyoth tibol aneyi
Me koi yanney.../
Kuriru hora sathun gahanai vanaanthar
Val math novee yana gamana hemin sare
Sathun panee debara ani sora mulu sesatha pahara ganee
Sathun panee debara ani sora mulu sesatha pahara ganee
Me koi yanney - Raai gam yanney
Baara haara vee puda peth nokalaata
Ata visi budunge saranai nubalaata
Gamana durai maga katukai paa yuga patalei balagenai
Gamana durai maga katukai paa yuga patalei balagenai
Me koi yanney.../
Udin giyoth sirasa bideyi
Bimin giyoth tibol aneyi
Udin giyoth sirasa bideyi
Bimin giyoth tibol aneyi
Udin giyoth sirasa bideyi
Bimin giyoth tibol aneyi
Udin giyoth sirasa bideyi
Bimin giyoth tibol aneyiමේ කොයි යාන්නේ ගී පද
චිත්‍රපටය: සෙයිලම (1993)
මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
මේ කොයි යාන්නේ.../
කුරිරු හොර සතුන් ගහනයි වනාන්තර්
වල් මත් නොවී යන ගමනා හෙමින් සැරේ
සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී
සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී
මේ කොයි යාන්නේ - රායි ගම් යාන්නේ
බාර හාර වී පුද පෙත් නොකලාට
අට විසි බුදුන්ගේ සරණයි නුබලාට
ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි
ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි
මේ කොයි යාන්නේ.../
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයිPerformances of Me Koi Yanne
Cover versions, live performances, and reality-show contestant performances of “Me Koi Yanne” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMe Koi Yanne - Edward JayakodyShine Together
▶CoverMe Koi Yanne Raigam Yanne Edward Jayakodi මේ කොයි යාන්නේ රයිගම් යාන්නේ එඩ්වඩ් ජයකොඩිSinhala Songs 3000
▶CoverMe Koi Yanne | මේ කෝයි යාන්නේ - Covered By NaadaPromod Kaushalya
▶CoverMe Koi Yanne | Nadee Senevirathne | මේ කොයි යන්නේ නදී සෙනවිරත්න | Ma Nowana MamaSri Lankan Beats
▶Coverමේ කොයි යන්නේ - එඩ්වඩ් ජයකොඩි / Me koi yanne - Edward jayakodiSri Tv
▶CoverEdward Jayakody - 'Me Koi Yanne'Sudhira UK
▶Coverමේ කොයි යාන්නේ | Me Koi Yanne - Edward Jayakody | Tribal Hela Thunder Cover | Mahasona Rockමහ සෝනා - Mahasona Rock
▶CoverEdverd Jayakodi - Me koi yanne | එඩ්වඩ් ජයකොඩි - මේ කොයි යන්නේMUSIC CLUB
▶CoverMe Koi YanneRohana Weerasinghe - Topic
▶CoverMe koi yanne remix song/මේ කොයි යාන්නේ remix by Dj umesh / Dj mixing proDj mixing Pro
▶CoverMe koi yanne seilam yanne (මේ කොයි යාන්නෙ සෙයිලාම් යන්නෙ) sinhala song Dj remixDj jania
▶Coverමේ කොයි යාන්නේ...රයිගම් යාන්නේ ..sdm tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Koi Yanne LyricsMe Koi Yanne Lyrics Englishමේ කොයි යාන්නේමේ කොයි යාන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe Composer
