Akuru Makee Na Lyrics by Edward Jayakody
Akuru Makee Na (අකුරු මැකී නෑ) is a Sinhala song sung by Edward Jayakody. The lyrics were written by Kumaradasa Saputhanthri, and the music is composed by Rohana Weerasinghe. This page presents the Akuru Makee Na lyrics in Sinhala script (අකුරු මැකී නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akuru Makee Na |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 49 |
| UPDATED |
Akuru Makee Na Lyrics
(akuru meki nae
kola gelavi nae
bodavi nae situvam
issara vaage
taamat matakai
hodi pothe paadam)..//
me eeree bima seeree
kundumanee hisa peeree
deesiya purava dosi dama
kumudumatee hinahavee
akuru meki nae
kola gelavi nae
bodavi nae situvam
issara vaage
taamat matakai
hodi pothe paadam
api duvamu api panimu
gee kiyamu api natamu
aet porayata api aeha yavamu
baalaviyata paa nagamu
akuru meki nae
kola gelavi nae
bodavi nae situvam
issara vaage
taamat matakai
hodi pothe paadamඅකුරු මැකී නෑ ගී පද
(අකුරු මැකී නෑ
කොළ ගැලැවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ
තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්)..//
මේ ඊරී බිම සීරී
කුණ්ඩුමනී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා
කුමුදුමතී හිනැහේවී
අකුරු මැකී නෑ
කොළ ගැලැවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ
තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්
අපි දුවමු අපි පනිමු
ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමු
බාලවියට පා නඟමු
අකුරු මැකී නෑ
කොළ ගැලැවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ
තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්Performances of Akuru Makee Na
Cover versions, live performances, and reality-show contestant performances of “Akuru Makee Na” on YouTube.
Cover Versions · 12
▶CoverAkuru Maki Naa | අකුරු මැකී නෑ | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶CoverEdward Jayakody - Akuru Maki Na | එඩ්වඩ් ජයකොඩි - අකුරු මැකී නෑSL Hits
▶Coverහීන දිගේ පියඹන්න | අකුරු මැකී නෑ තේමා ගීතය...Hiru TV
▶CoverAkuru maki na | අකුරු මැකී නෑ | full songKalindu Panchama
▶Coverඅකුරු මැකී නෑ| සිංහල ළමා ගීත| Akuru Maki Naa| Sinhala kid's SongsMegha
▶Coverඅකුරු මැකී නෑ කොළ ගැලවී නෑ...| Akuru Maki Na Kola Galawee Na සිංහල ළමා ගීත @sinhalasinduhub1695Sinhala Sindu Hub
▶CoverAkuru Maki Na (අකුරු මැකී නෑ) - Edward Jayakody | Hapan Padura | EBC MusicEBC Music
▶Coverඅකුරු මැකී නෑ - Akuru Meki Naඅනන්තය - Infinity
▶CoverAkuru Maki Naa Karoke| අකුරු මැකී නෑ | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids SongsBaby Hub
▶Coverඅකුරු මැකී නෑ - Akuru Maki Na ft YouTube පුංචි ටීචර්YouTube Punchi Teacher - YouTube පුංචි ටීචර්
▶CoverAkuru maki naa - Edward JayakodyMihiri Geetha
▶Coverඅකුරු මැකී නෑ කොළ ගැලවී නෑ - එඩ්වඩ් ජයකොඩි (Akuru makee naa - Edward Jayakody, Barack Obama AI)Eating out of Boredom
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akuru Makee Na LyricsAkuru Makee Na Lyrics Englishඅකුරු මැකී නෑඅකුරු මැකී නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist