Wewa Ismaththe Lyrics by Edward JayakodyHarshana Disanayake
Wewa Ismaththe (වැව ඉස්මත්තේ) is a Sinhala song sung by Edward Jayakody and Harshana Disanayake. This page presents the Wewa Ismaththe lyrics in Sinhala script (වැව ඉස්මත්තේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wewa Ismaththe |
|---|---|
| SINGER | Edward Jayakody, Harshana Disanayake |
| VIEWS | 9 |
| UPDATED |
Wewa Ismaththe Lyrics
Vewa ismaththe paalu kanatthe
Mee amba gaha kapalaa thaththe
Daen sellam geta hewana enne nae
Ai mee amba gaha kapuwe danne nae…
Gamata widuliya enawaa ena maga
Gas tika naethi wenawaa
Oya mee amba gaha apata phala naethee
Gedi kanne kaele saththumai puthe
Oya mee amba gaha apata phala naethee…
Lena petaw raena giraw mee amba kanne
Un witharai sellam geta sindhu kiyanne
Roopa petti gamata genenawaa
Aewage sindhu kiyanawaa puthe sindhu penenawaa…
Raena giraw aaye enne nae
Lena petaw daen monawada kanne…
Gamata widuliya enawa sindhu petti genenawaa
Api sellam gedarak hadanna kaeleeta yanawaa
Sindhu petti ge gamata widuliya enawaanenawaa
Api sellam gedarak hadanna kaeleeta yanawaa…//වැව ඉස්මත්තේ ගී පද
වැව ඉස්මත්තේ පාළු කනත්තේ
මී අඹ ගහ කපලා තාත්තේ
දැන් සෙල්ලම් ගෙට හෙවණ එන්නේ නෑ
ඇයි මී අඹ ගහ කැපුවේ දන්නේ නෑ…
ගමට විදුලිය එනවා එන මග
ගස් ටික නැති වෙනවා
ඔය මී අඹ ගහ අපට ඵල නැතේ
ගෙඩි කන්නේ කැලේ සත්තුමයි පුතේ
ඔය මී අඹ ගහ අපට ඵල නැතේ…
ලේන පැටව් රෑන ගිරව් මී අඹ කන්නේ
උන් විතරයි සෙල්ලම් ගෙට සිංදු කියන්නේ
රූප පෙට්ටි ගමට ගෙනෙනවා
ඒවගේ සිංදු කියනවා පුතේ සිංදු පෙනෙනවා…
රෑන ගිරව් ආයේ එන්නේ නෑ
ලේන පැටව් දැන් මොනවද කන්නේ…
ගමට විදුලිය එනවාසිංදු පෙට්ටි ගෙනෙනවා
අපි සෙල්ලම් ගෙදරක් හදන්න කැලේට යනවා
සිංදු පෙට්ටි ගෙ ගමට විදුලිය එනවානෙනවා
අපි සෙල්ලම් ගෙදරක් හදන්න කැලේට යනවා…//
Performances of Wewa Ismaththe
Cover versions, live performances, and reality-show contestant performances of “Wewa Ismaththe” on YouTube.
Cover Versions · 12
▶CoverWewa Ismaththe - Harshana Dissanayake & Edward Jayakody (with Sinhala SUB) "වැව ඉස්මත්තේ"The Dreamer
▶CoverTM Jayarathna Songs ~ Wew Ismaththe වැව් ඉස්මත්තේ දාගැබ සැදිලා..Asian Music Tune
▶CoverTM Jayarathna ~ Wew Ismaththe වැව් ඉස්මත්තේ දාගැබ සැදිලා..DinuraCreations
▶CoverT.M. Jayarathna Songs ~ Wew Ismaththe වැව් ඉස්මත්තේ දාගැබ සැදිලා.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶Coverවැව් ඉස්මත්තේ Wewu Ismaththe T M Jayaratne Wew Ismaththe Wawu Ismaththe T M JayarathnaWDIK
▶CoverWarsha Waskalani Udayanga - Waw ismaththe dewale | වැව් ඉස්මත්තේ දේවාලේ | Music VideoTB Recordz
▶CoverDevika mallawarachchi- සපුමල් වැව ඉස්මත්තේ ......DM Hits (Devika mallawarachchi)
▶Coverවැව් ඉස්මත්තේ... ගීතය Tempitiya Maha Vidyalaya.Praba Rashmi Media Unit- Tempitiya Maha Vidyalaya
▶Coverසීගිරි ලදුනේ.. Seegiri ladune ( නුවර වැව ඉස්මත්තේ)ගී සර l Gee sara
▶Coverචමින්ද ගුණසිරි - වැව් ඉස්මත්තේchaminda gunasiri
▶CoverRuwanweliseyen res wihidima & dewa mandalayaka wedama kirima ( photo collection 23/11/2 ) detailsMD Medicine Made easy
▶Coverරන් තාලිය වැව ඉස්මත්තේ (Ran Thaliya Wewa Ismaththe) | Emotional Sinhala Song | KurunegalaN AI Creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wewa Ismaththe LyricsWewa Ismaththe Lyrics Englishවැව ඉස්මත්තේවැව ඉස්මත්තේ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics