Oba Ru Siriyen Manmath Wee Mama Lyrics by Edward Jayakody
Oba Ru Siriyen Manmath Wee Mama (ඔබ රෑ සිරියෙන් මන්මත් වී මම) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Oba Ru Siriyen Manmath Wee Mama lyrics in Sinhala script (ඔබ රෑ සිරියෙන් මන්මත් වී මම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Ru Siriyen Manmath Wee Mama |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 3 |
| UPDATED |
Oba Ru Siriyen Manmath Wee Mama Lyrics
Oba rae siriyen manmatha vee mama
Nokelami anuwana kam
Mula wune oba mula nowemi mama
Maname kumariye
Oba rae siriyen ohu nena gunayen
Mage wijithaya kelesi yanu deka //
Satan wedimi mama satan wedimi mama
Maname kumariye
Oba rae siriyen ....
Hadi dedi apa hata huru wu wana gaba
Apage urumata rakina risiyen //
Satan wedimi mama satan wedimi mama
Maname kumariye
Oba rae siriyen ....ඔබ රෑ සිරියෙන් මන්මත් වී මම ගී පද
ඔබ රෑ සිරියෙන් මන්මත් වී මම
නොකෙලෙමි අනුවන කම්
මුලා වුනේ ඔබ මුලා නොවෙමි මම
මනමේ කුමාරියේ
ඔබ රෑ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක //
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ
ඔබ රෑ සිරියෙන් ....
හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ
අපගේ උරුමට රකිනා රිසියෙන් //
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ
ඔබ රෑ සිරියෙන් ....Performances of Oba Ru Siriyen Manmath Wee Mama
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Ru Siriyen Manmath Wee Mama” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Ru Siriyen Manmath Wee Mama LyricsOba Ru Siriyen Manmath Wee Mama Lyrics Englishඔබ රෑ සිරියෙන් මන්මත් වී මමඔබ රෑ සිරියෙන් මන්මත් වී මම ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics

