Oba Themei Kiya Bayai Lyrics
“Oba temei kiya bayai” (ඔබ තෙමෙයි කියා බයයි): Oba Themei Kiya Bayai (ඔබ තෙමෙයි කියා බයයි) lyrics, a Sinhala love song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ තෙමෙයි කියා බයයි ගී පද, and many know it simply as Oba temei.
| SONG | Oba Themei Kiya Bayai |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Love Songs |
| VIEWS | 202 |
| UPDATED |
Oba Themei Kiya Bayai Lyrics Singlish
Oba temei kiya bayai
Vesi vasiyi sulan tadai
Kudayata oroththu nodai
Sariya pita mada ihei
Muhunata hirikada vedei
Sudu mudu mandahasa makei
Miriwadi thula diya pirei
Paya lissaa bima vatei
Salu pili sirurata alei
Pita minissunta penei
Sangavannemi oba magei
Diva ennata mata hiteiඔබ තෙමෙයි කියා බයයි ගී පද
ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි
මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මුදු මඳහස මැකෙයි//
මිරිවැඩි තුළ දිය පිරෙයි
පය ලිස්සා බිම වැටෙයි
සළු පිළි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි//
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට හිතෙයිPerformances of Oba Themei Kiya Bayai
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Themei Kiya Bayai” on YouTube.
Live Performances · 3
▶LiveOba Themei Kiya Bayai | ඔබ තෙමෙයි කියා බයයි - Edward Jayakodi | එඩ්වඩ් ජයකොඩි with liveShineflower Musical Band
▶LiveOBA THEMEI KIYA BAYAI LIVE WITH SUNFLOWER | ඔබ තෙමෙයි කියා බයයි | @legendlivehitsLegend Livehits
▶LiveOba themei kiya bayai(ඔබ තෙමෙයි කියා බයයි)Edwad jayakodi | Sanidapa live musicRuwan Tharaka
Cover Versions · 12
▶Coverඔබ තෙමෙයි කියා බයයි... Edward Jayakody VS Supun Perera | Yugathra | TV DeranaTV Derana
▶CoverOba Themei Kiya | ඔබ තෙමෙයි කියා බයයි Cover song..Three buddiez
▶CoverOba Themeyi Kiya Bayayi ඔබ තෙමෙයි කියා බයයි Edward JayakodiMy Smart Songs
▶Coverඔබ තෙමෙයි කියා බයයි | Oba Themei Kiya Bayai - Edward Jayakodi | Original Classical MusicV ACE Entertainment
▶Coverඔබ තෙමෙයි කියා බයයි..CHM SL
▶Coverඔබ තෙමෙයි කියා බයයි / oba themei kiya bayaiSL සිංදු පොත
▶Coverඔබ තෙමෙයි කියා බයයි | Oba themei kiya bayai | Cover by Dayananda manageDayananda Manage
▶CoverOba Themei Kiya Bayai - Edwad Jayakodi ** ඔබ තෙමෙයි කියා බයයි - විශාරද එඩ්වඩ් ජයකොඩිNissa
▶Coverඔබ තෙමෙයි කියා බයයි | Oba themei kiya bayai oriental instrument cover| edward jayakody | Cover songSENAS Entertainment
▶CoverOba Themei Kiya Bayai | ඔබ තෙමෙයි කියා බයයි | Edward Jayakody | Cover Songs | Old Songs | SinhalaRaja Kurera
▶CoverOba Themei Kiya Bayai - Kumarasiri Iddamaldeniya (ඔබ තෙමෙයි කියා බයයි - කුමාරසිරි ඉද්දමල්දෙනිය)CRI Srilanka
▶Coverඔබ තෙමෙයි කියා බයයිhemantha hapuarachchi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Themei Kiya Bayai LyricsOba Themei Kiya Bayai Lyrics Englishඔබ තෙමෙයි කියා බයයිඔබ තෙමෙයි කියා බයයි ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics