Sanda Eliya Gangak Wee Lyrics
“Sanda eliya gangak vee” (සඳ එළිය ගඟක් වී //), Sanda Eliya Gangak Wee (සඳ එළිය ගඟක් වී) lyrics: a Sinhala heartbreak song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සඳ එළිය ගඟක් වී ගී පද.
| SONG | Sanda Eliya Gangak Wee |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sanda Eliya Gangak Wee Lyrics Singlish
Sanda eliya gangak vee
Galana mitiyawathe
Kandulu oruwak nagee
Ethere wendo kese
Sanda eliya gangak vee
Dethol peti sali salee
Handana ra madiyame
Tharu eliya niwi niwee
Magen aetha atha adeyi
Sanda eliya gangak vee
Oba suwa deni denee
Aedena mal maaruthe
Mathaka mathkada idi idi
So susum rala nagee
Sanda eliya gangak vee
Sanda eliya ....සඳ එළිය ගඟක් වී ගී පද
සඳ එළිය ගඟක් වී //
ගලන මිටියාවතේ
කඳුළු ඔරුවක නැගී
එතෙර වෙන්දෝ කෙසේ
සඳ එළිය ගඟක් වී
දෙතොල් පෙති සැලි සැලී
හඬන රෑ මාදියමේ
තරු එළිය නිවි නිවී
මගෙන් ඈතට ඇදෙයි
සඳ එළිය ගඟක් වී
ඔබ සුව දැනි දැනී
ඇදෙන මල් මාරුතේ
මතක මත්කඩ ඉදි ඉදි
සෝ සුසුම් රළ නැගේ
සඳ එළිය ගඟක් වී
සඳ එළිය ....Performances of Sanda Eliya Gangak Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Eliya Gangak Wee” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Eliya Gangak Wee LyricsSanda Eliya Gangak Wee Lyrics Englishසඳ එළිය ගඟක් වීසඳ එළිය ගඟක් වී ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics

