Palu Pala Mal Sapiri Lyrics
“Palu pala mal sapiri” (පලු පල මල් සපිරි): Palu Pala Mal Sapiri (පලු පල මල් සපිරි) lyrics, a Sinhala love song sung by Edward Jayakody from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is පලු පල මල් සපිරි ගී පද.
| SONG | Palu Pala Mal Sapiri |
|---|---|
| SINGER | Edward Jayakody, Stage Drama Songs |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 5 |
| UPDATED |
Palu Pala Mal Sapiri Lyrics Singlish
Palu pala mal sapiri
Nethuru asuru bamaru rasa eyii//
Meeri meeri nada thosa weyi
Kiri kiri nada ese meyi...////
Palu pala mal sapiri
Nethuru asuru bamaru rasa eyii
Uyana me sarana saree
Sapiri rusiri kumari sireesei//
[ Nilupul akshi sireedei
Mala muthu belle dileesei// ]//
Palu pala mal sapiri
Nethuru asuru bamaru rasa eyii//පලු පල මල් සපිරි ගී පද
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි//
මීරි මීරි නාද තොසා වෙයි
කිර කිර නාද එසේ මැයි...////
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි
උයන මෙ සරන සැරී
සපිරි රුසිරි කුමරි සිරීසෙයි//
[ නිලුපුල් අක්ෂි සිරීදෙයි
මාලා මුතු බෙල්ලේ දිළීසෙයි// ]//
පලු පල මල් සපිරි
නෙතුරු ඇසුරු බමරු රැසා එයි//
Related Songs and Tags
Palu Pala Mal Sapiri LyricsPalu Pala Mal Sapiri Lyrics Englishපලු පල මල් සපිරිපලු පල මල් සපිරි ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics