Oba Handanna Athy Ra Purama Lyrics by Edward Jayakody
Oba Handanna Athy Ra Purama (ඔබ හඬන්න ඇති රෑ පුරාම) is a Sinhala song sung by Edward Jayakody. This page presents the Oba Handanna Athy Ra Purama lyrics in Sinhala script (ඔබ හඬන්න ඇති රෑ පුරාම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Handanna Athy Ra Purama |
|---|---|
| SINGER | Edward Jayakody |
| VIEWS | 12 |
| UPDATED |
Oba Handanna Athy Ra Purama Lyrics
Oba handanna athi ra purama
Hitha aala hengum boda vunama
Kaatath nokiya e kandulu bindu gala gihilla
Rosa maleka pethi purama nonida hitiya
Ralu boralu magaka avidin
Esa ridum demin hada vu atheethi noveyi
Oba handana handana vaaraye
Nethu agin ridi vahirena kandulu unusamai
Me ahasa pura radune pini bindu vela vetune
Obe kandulu noveyi
E kandulu aran visirena ra sulanga avith
Seethala mage hitha paarai
Oba handanna .......ඔබ හඬන්න ඇති රෑ පුරාම ගී පද
ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැඟුම් බොද වුණාම
කාටත් නොකියා ඒ කඳුළු බිංදු ගලා ගිහින්
රෝස මලෙක පෙති පුරාම නොනිදා හිටියා
රළු බොරළු මඟක ඇවිදින්
ඇස රිදුම් දෙමින් හැඩ වූ අතීති නොවේයි
ඔබ හඬන හඬන වාරයේ
නෙතු අගින් රිදී වැහිරෙන කඳුළු උණුසමයි
මේ අහස පුරා රැදුනේ පිනි බිංදු වෙලා වැටුනේ
ඔබේ කඳුළු නොවෙයි
ඒ කඳුළු අරන් විසිරෙන රැ සුළඟ ඇවිත්
සීතල මගේ හිත පාරයි
ඔබ හඬන්න .......Related Songs and Tags
Oba Handanna Athy Ra Purama LyricsOba Handanna Athy Ra Purama Lyrics Englishඔබ හඬන්න ඇති රෑ පුරාමඔබ හඬන්න ඇති රෑ පුරාම ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics