Sulang Kodayaka Maha Megayaka Sagawi Sathapi Lyrics
“Sulang kodayaka mahaa meghayaka sangavee sathapee” (සුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී): Sulang Kodayaka Maha Megayaka Sagawi Sathapi (සුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී) lyrics, a Sinhala love song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී ගී පද.
| SONG | Sulang Kodayaka Maha Megayaka Sagawi Sathapi |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 43 |
| UPDATED |
Sulang Kodayaka Maha Megayaka Sagawi Sathapi Lyrics Singlish
Sulang kodayaka mahaa meghayaka sangavee sathapee
Hemin sare aawada maa vetha hinahi sanehee
Awul karannata nisala divi mage
Kohe sitan aawada nodanimi
Awaaraye pipi mal kakule
Sihil diya valeka sunil vana gabeka thani vee hindimi
Vasath sihinayeka mano dhyanayeka nidahasa dakimi
Noen maa kara samadhiye maa mudava
Maa nura mathin purava
Awaaraye pipi mal kakule
Sulang kodayaka ....
Vahal divimagen nuwan yuga sarin hemada midemi
Giman nivalana thajo vasayaka randila hindimi
Duhul salu una dhyanayen maa mudava
Maa sithe bavun bindala
Awaaraye pipi mal kakule
Sulang kodayaka ....සුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී ගී පද
සුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී
හෙමින් සැරේ ආවාද මා වෙත හිනැහී සැනැහී
අවුල් කරන්නට නිසල දිවි මගේ
කොහේ සිටන් ආවාද නොදනිමි
අවාරයේ පිපි මල් කැකුලේ
සිහිල් දිය වැලෙක සුනිල් වන ගැබෙක තනි වී හිඳිමී
වසත් සිහිනයෙක මනෝ ද්‍යානයෙක නිදහස දකිමී
නොඑන් මා කරා සමාධියෙන් මා මුදවා
මා නුරා මතින් පුරවා
අවාරයේ පිපි මල් කැකුලේ
සුළං කෝඩයක ....
වහල් දිවිමගෙන් නුවන් යුග සරින් හැමදා මිදෙමී
ගිමන් නිවාලන තජෝ වාසයක රැඳිලා හිඳිමී
දුහුල් සළු උනා ද්‍යානයෙන් මා මුදවා
මා සිතේ බවුන් බිඳලා
අවාරයේ පිපි මල් කැකුලේ
සුළං කෝඩයක ....Performances of Sulang Kodayaka Maha Megayaka Sagawi Sathapi
Cover versions, live performances, and reality-show contestant performances of “Sulang Kodayaka Maha Megayaka Sagawi Sathapi” on YouTube.
Cover Versions · 4
▶Coverසුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී sulan kodayaka Edward JayakodiDr.Rohitha Pradeep
▶CoverSulan Kodayaka Maha Meghayaka Song By Edward Jayakody | Sinhala SongsAsian Music Tune
▶CoverSulan Kodayaka - Edward Jayakodi - සුළං කෝඩයක මහා මේඝයකSinhala Old Hit Songs
▶Coverසුළං කෝඩයක | Reggae Cover by: ZionZion
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sulang Kodayaka Maha Megayaka Sagawi Sathapi LyricsSulang Kodayaka Maha Megayaka Sagawi Sathapi Lyrics Englishසුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපීසුළං කෝඩයක මහා මේඝයක සැඟවී සැතපී ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics