Sumudu Nidi Kumari Lyrics by Edward JayakodyLakshman Wijesekara
Sumudu Nidi Kumari (සුමුදු නිදි කුමරී) is a Sinhala song sung by Edward Jayakody and Lakshman Wijesekara. This page presents the Sumudu Nidi Kumari lyrics in Sinhala script (සුමුදු නිදි කුමරී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sumudu Nidi Kumari |
|---|---|
| SINGER | Edward Jayakody, Lakshman Wijesekara |
| VIEWS | 8 |
| UPDATED |
Sumudu Nidi Kumari Lyrics
Sumudu nidi kumari... upan kalu sihinaye...
Nisolman ra gala enni duru ratin
Lataevulin daewena nuwarun
Sipa valanda ganni...
Jivithe naevatumpale hinda vida maya sihil salupili
Karanni arayum un hata ragnnata netu piya...
Naegennata dura aeta ahasa
Bol polova matha thabu pa osava...
Kagedo shapayen umatvu handana
Sabanda eva ma thanu mavatha nudure
Sanasume suvandak ehi atha thanivi
Vaha yavu nobiyava eya vindivu
Rajeku se... kumareku se...//
Piyakaruyi rae rupumane lo
Vaese bodave saengave ikibindi parisare
E handa vanapethe miya adune...
Ruhiru vilthera bavun vadana
Parala vu isivarune...
Mauli mangallyata sarasevu
Ruvati nidi kumariyage...සුමුදු නිදි කුමරී ගී පද
සුමුදු නිදි කුමරී... උපන් කළු සිහිනයේ...
නිසොල්මන් රෑ ගලා එන්නී දුරු රටින්
ලතැවුලින් දැවෙනා නුවරුන්
සිප වැලඳ ගන්නී...
ජීවිතේ නැවතුම්පළේ හිඳ විදා මායා සිහිල් සලුපිලි
කරන්නී ඇරයුම් උන් හට රඟන්නට නෙතු පියා...
නැගෙන්නට දුර ඈත අහස
බොල් පොළොව මත තැබූ පා ඔසවා...
කාගෙදෝ ශාපයෙන් උමතුව හඬනා
සබඳ එව මා තැනූ මාවත නුදුරේ
සැනසුමේ සුවඳක් එහි ඇත තනිවී
වහා යවු නොබියව එය විඳිවු
රජෙකු සේ...කුමරෙකු සේ...//
පියකරුයි රෑ රුපුමනේ ලෝ
වැසේ බොඳවේ සැඟවේ ඉකිබිඳී පරිසරේ
ඒ හඬ වනපෙතේ මිය ඇදුනේ...
රුහිරු විල්තෙර බවුන් වඩනා
පරල වූ ඉසිවරුනේ...
මෞලි මංගල්ලයට සැරසෙවු
රුවැති නිදි කුමරියගේ...
Related Songs and Tags
Sumudu Nidi Kumari LyricsSumudu Nidi Kumari Lyrics Englishසුමුදු නිදි කුමරීසුමුදු නිදි කුමරී ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics