Ahasa Iri Thaluna Lyrics
“Ahasa iri taluna” (අහස ඉරි තැලුනා): Ahasa Iri Thaluna (අහස ඉරි තැලුනා) lyrics, a Sinhala heartbreak song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is අහස ඉරි තැලුනා ගී පද.
| SONG | Ahasa Iri Thaluna |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Ahasa Iri Thaluna Lyrics Singlish
Ahasa iri taluna
Tharu pokuru haluna
Sandata duka hituna
Hada pathula riduna
Sayura ikibinda
Ralata duka randa
Mage pathum ruvala bindi
Athara maga golu wuna
Ahasa iri ....
Dili dili niwuna
Nivi nivi diluna
Pahan wete delwu pahan
Upan gehi miyaduna
Ahasa iri ....අහස ඉරි තැලුනා ගී පද
අහස ඉරි තැලුනා
තරු පොකුරු හැලුනා
සඳට දුක හිතුනා
හද පතුල රිදුනා
සයුර ඉකිබින්දා
රළට දුක රන්දා
මගේ පැතුම් රුවල බිඳී
අතර මඟ ගොළු වුණා
අහස ඉරි ....
දිලි දිලී නිවුණා
නිවි නිවී දිලුණා
පහන් වැටේ දැල්වූ පහන්
උපන් ගෙයි මියැදුනා
අහස ඉරි ....Performances of Ahasa Iri Thaluna
Cover versions, live performances, and reality-show contestant performances of “Ahasa Iri Thaluna” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahasa Iri Thaluna LyricsAhasa Iri Thaluna Lyrics Englishඅහස ඉරි තැලුනාඅහස ඉරි තැලුනා ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics

