Minisa Sandata Giyalu Lyrics
“Minisa sandata giyalu” (මිනිසා සඳට ගියාලූ), Minisa Sandata Giyalu (මිනිසා සඳට ගියාලූ) lyrics: a Sinhala children's song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is මිනිසා සඳට ගියාලූ ගී පද.
| SONG | Minisa Sandata Giyalu |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Childrens Songs, Inspirational |
| VIEWS | 13 |
| UPDATED |
Minisa Sandata Giyalu Lyrics Singlish
Minisa sandata giyalu
Minisa puduma vunalu
Bima baluwalu - uda baluwalu
Minisa sandata giyalu...
Minisa dan denavalu
Dugiya pin denavalu
Dan denavalu pindenuvalu
Minisa sandata giyalu...
Minisa diyunu velalu
Loke avul velalu
Diyunu velalu - avul velalu
Minisa sandata giyalu...මිනිසා සඳට ගියාලූ ගී පද
මිනිසා සඳට ගියාලූ
මිනිසා පුදුම වුනාලූ
බිම බැලුවාලු - උඩ බැලුවාලූ
මිනිසා සඳට ගියාලූ...
මිනිසා දන් දෙනවාලු
දුගියා පින් දෙනවාලූ
දන් දෙනවාලු පින්දෙනවාලු
මිනිසා සඳට ගියාලු...
මිනිසා දියුණු වෙලාලු
ලෝකේ අවුල් වේලාලු
දියුණු වේලාලු - අවුල් වේලාලු
මිනිසා සඳට ගියාලු...Related Songs and Tags
Minisa Sandata Giyalu LyricsMinisa Sandata Giyalu Lyrics Englishමිනිසා සඳට ගියාලූමිනිසා සඳට ගියාලූ ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics