Domba Malin Lyrics
“Domba malin maleka renu talana” (දොඹ මලින් මලෙක රේණු තලන): Domba Malin (දොඹ මලින්) lyrics, a Sinhala love song sung by Edward Jayakody, with words by Kumaradasa Saputhanthri and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is දොඹ මලින් ගී පද.
| SONG | Domba Malin |
|---|---|
| SINGER | Edward Jayakody |
| LYRICIST | Kumaradasa Saputhanthri |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 16 |
| UPDATED |
Domba Malin Lyrics Singlish
Domba malin maleka renu talana
Turunu bambara rahe
Mada matin ipila raganu bala
Mal muwarada sale//
Hada suwaya maveta randana vihanga geetayayi
Suwa sihina waleka mal peedena kalayayi
Nawa yauwwane pipi mal wane
Rana tisara lamada sewane madhu saadayayi
Domba malin maleka renu talana...
Wana wadulu pura nilla nilana kalayayi
Rana monara kikini hadin negena taalayayi
Hasarel sala kandulal niwa
Sita nibanda soyana nimala sonduru geetayayi
Domba malin maleka renu talana...දොඹ මලින් ගී පද
දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බඹර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ//
හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි
සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි
නව යෞව්වනේ පිපි මල් වනේ
රණ තිසර ළමැද සෙවණේ මධු සාදයයි
දොඹ මලින් මලෙක රේණු තලන...
වන වදුළු පුරා නිල්ල නිලන කාලයයි
රණ මොණර කිකිණි හඬින් නැගෙන තාලයයි
හසරැල් සලා කඳුලැල් නිවා
සිත නිබඳ සොයන නිමල සොඳුරු ගීතයයි
දොඹ මලින් මලෙක රේණු තලන...//Performances of Domba Malin
Cover versions, live performances, and reality-show contestant performances of “Domba Malin” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverDomba Malin Malata - Edward Jayakody | Sinhala Songs ListingAsian Music Tune
▶CoverDoba Malin Malata - දොඹ මලින් මලට - Cover SongReVibe Classics
▶CoverDomba Malin Malata - Edward jayakody | දොබ මලින් මලට - එඩ්වඩ් ජයකොඩිSindu7
▶CoverDomba malin malata..Bass Jorr - Athugalpura Radhaa...Sachi soundsඇතුගල්පුර රාධා
▶CoverDomba Malin Maleka Renu Thalana Edward Jayakody YouTubeSumudu
▶Coverදොඹ මලින් මලට || "Domba Malin Malata" || Dance Cover by AJ Dancers.AJ Dance Studio
▶Coverදොඹ මලින් මලට | Domba Malin Malata - Edward Jayakodi | Original Classical MusicV ACE Entertainment
▶CoverDomba Malin Malata (දොඹ මලින් මලට) - Pubudu BalasooriyaPubudu Balasooriya
▶CoverDomba Malin Maleka "දොඹ මලින් මලෙක" | Asindu Nimesha | වර්ෂා 2019 | Uva Wellassa UniversityUva Wellassa University - Media Club
▶CoverDomba Malin Malata(දොඹ මලින් මලට) - Thaala NaadaDeTox -Thaala Naada Accoustic Band
▶CoverDomba Malin Malata (දොබ මලින් මලට) | Edward Jayakody Song | Cover Song | KaushikKAUSHIK
▶Coverදොඹ මලින් (Domba Malin) - Cavadi Remix | listen U&NLISTEN U&N
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Domba Malin LyricsDomba Malin Lyrics Englishදොඹ මලින්දොඹ මලින් ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody LyricsRohana Weerasinghe ComposerKumaradasa Saputhanthri Lyricist

