Rosa Maleka Lyrics
“Rosa maleka katu anuna” (රෝස මලෙක කටු ඇණුනා): Rosa Maleka (රෝස මලෙක) lyrics, a Sinhala heartbreak song sung by Edward Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රෝස මලෙක ගී පද.
| SONG | Rosa Maleka |
|---|---|
| SINGER | Edward Jayakody |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Rosa Maleka Lyrics Singlish
(Rosa maleka katu anuna
Hada pathulen le galuwa
Mal peti matha le haluna
Mala rathu patin diluna...//)
(Rosa malata nae ridune
Male sina ravu negune...//)
(Rosa maleka katu anuna
Nethagin kandulak vetuna...//)
Mal peti matha eya raduna
Pini binduwak vi duluna
(Rosa malata nae ridune
Male sina ravu negune...//)
(Hiru awarata gos giluna
Rosa male peti haluna...//)
Hadawatha ikibinda handuwa
Mala matha paravi vetuna
(Rosa malata nae danune
Hadawatha pem kala arume...//)රෝස මලෙක ගී පද
(රෝස මලෙක කටු ඇණුනා
හද පතුලෙන් ලේ ගැලුවා
මල් පෙති මත ලේ හැලුනා
මල රතු පාටින් දිලුනා...//)
(රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැවු නැගුනේ...//)
(රෝස මලෙක කටු ඇණුනා
නෙතගින් කඳුලක් වැටුනා...//)
මල් පෙති මත එය රැඳුනා
පිණි බිඳුවක් වි දුලුනා
(රෝස මලට නෑ රිදුනේ
මලේ සිනා රැවු නැගුනේ...//)
(හිරු අවරට ගොස් ගිලුනා
රෝස මලේ පෙති හැලුනා...//)
හදවත ඉකිබිඳ හැඬුවා
මල මත පරවී වැටුනා
(රෝස මලට නෑ දැනුනේ
හදවත පෙම් කල අරුමේ...//)Performances of Rosa Maleka
Cover versions, live performances, and reality-show contestant performances of “Rosa Maleka” on YouTube.
Cover Versions · 6
▶CoverRosa Maleka Katu AnunaRohana Weerasinghe - Topic
▶Coverරෝස මලෙක කටු ඇනුණා ගීතයේ අරුත | Edward Jayakodi Rosa Maleka Katu Anuna Song MeaningRandunu Yasaranga
▶CoverRosa Maleka Katu Enuna~~~රෝස මලෙක කටු ඇනුනාDinesh Madushanka Rathnayake
▶CoverRosa Malaka Katu Anuna (Sinhala Song Meaning) - Edward JayakodySinhala Lyricspedia
▶CoverEdverd Jayakodi - Rosa maleka katu anuna | එඩ්වඩ් ජයකොඩි - රෝස මලෙක කටු ඇනුනාMUSIC CLUB
▶CoverRosa Maleka Katu AnunaRohana Weerasinghe - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rosa Maleka LyricsRosa Maleka Lyrics Englishරෝස මලෙකරෝස මලෙක ගීතයේ පද පෙළLyrics With TransliterationEdward Jayakody SongsEdward Jayakody LyricsJayakody Lyrics